chapter 22

805 184 41
                                    

මගේ තුවාලය හොඳ වීගෙන එද්දි නොදැනීම මාස 6 ක් ගෙවිලා ගියා... තුන්වෙනි මාසෙ ගෙවිලා ගියාට පස්සෙ අපි දැනගත්තා අපේ ගෙදරට එන්න ඉන්නෙ චූටි කෙලි පැටියෙක් කියලා ....

ටේ හිටියෙ පුදුමාකාර ආසාවකින්... අපිට දුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තට පස්සෙ එයා අපේ මුළු කාමරේම රෝස පාටට වෙනස් කලා.... හැම තැනම රෝස පාට සෙල්ලම්බඩු...

" ටේ... මොනාද මේ.. අපේ පැටියා ඉපදිලා අවුරුද්දක්වත් යනකන් එයාට මේවගෙන් සෙල්ලම් කරන්න බෑ... අනේ මන්දා ඔයත්..."

" ඒ උනාට... මං එයාගෙ අප්පා හැටියට මේවා එයාට ගෙනල්ලා දෙන්න එපැයි ... නේද මගෙ මැනික..."

ටේ එහෙම කියලා මගේ බඩට හාදුවක් දුන්නා...

" ආ... මෙන්න වැඩක් ... මෙයා මැනිකද... එතකොට මං කවුද ... තාත්තල දුවල එකතු වෙලා දැන්ම මාව කොන් කරනවද... දැන්ම මෙහෙම නම් ඉස්සරහට මාව අමතක කරල දාවිද දන්නෑ..."

" අයිගූ .... මගෙ මැනික් කැටේ... ඔයා තමයි මගෙ ආදරේ ... මගෙ පණ... මම ජීවත් වෙන්න හේතුව.. මේ පැටියා ඉන්නවා නේද .. එයා තමයි මට ඔයාගෙත් ලැබෙන ලොකුම තෑග්ග .. එයා ආව දවසට මට ඔයා ගැන තියන ආදරේ තවත් වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නෙ නෑ... තේරුනාද ...."

තත්ත්පරේකට මගේ තොල් සිප ගත්ත ටේ.. ඊළඟට මගේ ළඟට ආවෙ මගේ උදේ කෑම එකත් අරගෙන .. ගොඩාක් වෙලාවට එයා, එයාගෙ අතින්ම මට කවනවා... එයා හිතනවා එතකොට තමයි මම වැඩිපුරම කන්නෙ කියලා ... පිස්සෙක් මහ.... 😂.

හැම රෑකම නිදාගන්න කලින් එයා මගේ කකුල් මසාජ් කරනවා... මේ කාලෙ මට ටිකක් ඇවිදින්න අමාරුයි.. මගේ කකුල් පොඩ්ඩ ඇත්නම් ඉදිමෙන්න ගන්නවා... ඒත් ඩොක්ටර් නම් කියන්නෙ බය වෙන්න දෙයක් නැහැ සාමාන්‍ය විදියට වැඩ ටික කරගෙන යන්න කියලයි...


Time skipped .

At Night .



"ටේ...... ඔයා නිදිද....."

" ම්ම්.... ඇයි මැනික.. ඔයාට මොනාහරි ඕනද...."

" මට බ්ලූබෙරි අයිස්ක්‍රීම් කන්න ඕන..."

" මේ දැන්...."

" ම්ම්... ඕ... දැන් ...."

" මේ වෙලාවෙ කොහෙන්ද මම බ්ලූබෙරි අයිස්ක්‍රීම් හොයන්නෙ..."

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now