Chapter 9

882 196 13
                                    

No one's poov :

ඔප්පගෙ company එක බේරගන්න ඕන උන නිසා සාරා ටේව marry කලත් ඉස්සරහට මොනව වෙයිද කියලා කිසිම අදහසක් එයාට තිබ්බෙ නැහැ.

Present

උත්සවය ඉවර උනත් එක්කම ඔප්පා මාත් එක්ක කතා නොකරම යන්න ගියා ... එයා මාත් එක්ක ගොඩාක් කේන්තියෙන් ඉන්නෙ .....

Saasha:

"සාරා... එහෙනම් අපිත් යනවා. ඔයා හොදින් නේද ඉන්නෙ ... ඕන වෙලාවක මට කතා කරන්න හරිද ... අමතක කරන්න එපා මම ඔයා එක්ක හැම තිස්සෙම ඉන්නවා.. ."

Taehyung :

"සාරා.... මොකක්ද ඔයා ඔතන කරන්නේ .එන්න අපි ගෙදර යමු ."

Sara's poov :

ගෙදර .... අනේ මට එයා එක්ක යන්න බෑ ... මට මගේ ගෙදර යන්න ඕන. මගේ ඔප්පා ගාවට යන්න ඕන .....

මට මහා අසරණ කමක් දැනුනා. මට දැනෙන්නෙ නිකං මාව තනි උනා වගේ.

Time skipped

ටේ මාව එයාගෙ apartment එකට එක්කගෙන ආවා. ඒක අපි හිටපු එක වගේ දහ ගුනයකටත් වඩා ලොකුයි.

Taehyung :

"මොකක්ද තාම ඔතන කරන්නේ . ඔයාට අපේ room එක බලන්න ඕන නැද්ද ...."

ටේ මට කතා කලත් එක්කම මම හිමීට එයාගෙ room එකට ගියා.

මොකක්ද මේ..... මේක room එකක්ද .හරිම කළුවරයි නෙ. ඇයි මේ curtain එකක් වත් ඇරලා නැත්තෙ....

"ට්..ටේ.... මෙ..තන..හ..රිම..ක්.කළුවරයි නේ...."

"ඔව් . මෙතන කළුවරයි හරියට ඔයාගෙ ජීවිතේ වගේ ..."

එහෙම කිව්වත් එක්කම ටේ මගේ ළඟට එන්න ගත්තා.එයා එයාගෙ කෝට් එක ගලවලා විසි කලා.

"ට්..ටේ...මොකද මේ ..."

"ඇයි මොකද අහන්නෙ. ඔයා දැන් මගේ නීත්‍යානුකූල wife. ඕන දෙයක් කරන්න මට නීත්‍යානුකූල අයිතියක් තියනවා ...."

"ඕ..නෑ එහෙම නෙවෙයි .අ..ම්..මේ මං කියන්නෙ .. "

ටේ එක පාරටම මාව බිත්තියට තියලා තද කලා.

"ටේ ... ආ.. මට..යන්න දෙන්න.."

මම එයාව තල්ලු කරන්න හැදුවත් එක්කම එයා මගේ අත් දෙකම බිත්තියට තියලා තද කලා.ඒත් එක්කම මට දැනුනා එයා මගේ මූන ළඟට ලන් වෙනවා. ඒත් එක්කම මට කරන්න දෙයක් තිබ්බෙ නැති නිසා මම මගේ ඇස් දෙක තදින්ම පියා ගත්තා.. ඒත් ටික වෙලාවකින් මට දැනුනා මගේ අත් දෙක නිදහස් වෙනවා.

 REBORN 🚫 (By Sash) [ Completed ]Where stories live. Discover now