මීදුම් 03

1.3K 233 8
                                    

මීදුම්....3

"හලෝ.......
කියන්න...."

"මොකද බන් සුදූ... උබ නිදිද ...."

"ආ කියන්න ලොකූ  අයියෙ... මොකෝ හදිස්සියෙ...."

"ආ නෑ නෑ හදිස්සියක් නෑ... උබව මතක් උනා... මේ කෝ අර හපොයියා ."

"කව්ද... අපෙ මල්ලිද...."

"ඔව් බන් වෙන කව්ද ඉතින්..."

"ආ මගෙ හිතේ තාම ඇවිල්ල් නෑ.. මන් අහගෙන උදේ කියනව අද මොකක්ද ප්‍රෝග්‍රෑම් වගයක් තියනවඑද්දි රෑ වෙයි කියනව..."

"හ්ම්ම්... මේ මොකෝ උබ කරන්නෙ...රැට මොකක් හරි වැඩක් දාගෙනද..."

"ආ නෑ ලොකු අයියෙ ..."

"ආ එහෙනම් පොඩ්ඩක් අපේ ගෙවල් පැත්ත්ට වරෙන්කො.පොඩි බාබිකියු පාරක් දාන්න ඉන්නෙ අද, අනික අන්න අක්කත් නාහෙන් අඩ අඩ ඉන්නව උබල ආවෙ නෑ අපිව දැන් අමතක වෙලාද කියල...."

"ආ හරි අයියෙ මන් එන්නම්.. මේ ටිකේ වැඩ වැඩි උනා ඒකයි ආවෙ නැත්තෙ  නැතුව අමතක කරල නෙවෙයි බන්..."

"ආ හරි හරි ඒව ඕනි නෑ එහෙනම් අට වෙද්දි වරෙන්... අම්මලත් එක්කන් වරෙන්..."

"හරි බන් අයියෙ...."
.........................................................

ෆෝන් එක කට් කරපු මන් එහෙමම ඇදේ උඩුබැලු අතට හැරිල කල්පනා කරේ ඇයි ඒ මන් මගෙන්ම මෙහෙම පලි ගන්නෙ කියල...
ඒත් එක්කම මගෙ මතකෙට ආවෙ ලොකු අයියව...
ජීවිතයෙ මන් වැටෙන හැම මොහොතකදිම මගෙ හිතට හයියක් උනේ ලොකු අයිය...
මොකද මන් ලොකු අයිය තරම් හිත හයිය මනුස්සයෙක්ව දැකල තිබ්බෙ නෑ....
................................................
මන් ඒලෙවල් කරල ගෙදර ඉන්න දවස් වල එක පාරටම  මට අයිය ගෙන් කෝල් එකක් ආව...
එයා ටිකක් දුකින් වගෙ තමා කතා කරේනම්... කොහොම හරි එයා කිව්ව ටිකක් කතාකරන්න ඕනි තව ටිකකින් එන්නම් එයත් එක්ක ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්න කියල...
මන් ඉතින් ලෑස්ති වෙලා ඉස්සරහට වෙලා බලන් ඉදිද්දි එයා ආව... මාත් ඉතින් කාර් එකට නැග්ග...
අපි එහෙමම ගිහිල්ල නතර උනේ බෙල්ලන් විල පාර්ක් එක ලග..මන් ගිහිල්ල සිමෙන්ති වලින් හදල තිබ්බ බංකුවක වාඩි වෙද්දි අයිය චොකලට්මිල්ක් ශේක් දෙකකුත් උස්සන් ඇවිල්ල  මගෙ ලගින් වාඩි උනා....

මීදුම්.Where stories live. Discover now