මීදුම් 22

629 140 20
                                    

මීදුම් ...22

හැමදාම තියන පුරුද්දට කෝපි එකක් එක්ක චොල්කට් කේක් ඕඩර් කරපු මන් ආදි දාපු  මැසේජ් එකකට රිප්ලයි එකක් දැන්ම..

" සුදූ ඔයා පරිස්සමෙන් ගියාද මන් දැනුයි ආවෙ..."

" මන් ආව ආදි ..."

"කොහෙද හොටෙල් එක.."

" අර ගල්කිස්ස බීච් එකේ අපි දවසක් ගියෙ ලන්ච් එක ගන්න අන්න ඒක  ..."

"හ්ම්ම්.. කෝ සාගර් ආවද.. "

"නෑ....තවම නෑ... එයා එන ගමන් කියල මැසේජ් එකක් දාල තිබ්බ.."

" මොකද කරන්නෙ ඉතින්.. "

"මන් කෝපි බොනව..."

" චොක්ලට් කේක් කකා නේද..."

ආදිගෙ ඒ මැසේජ් එක දැක්කම මට හිනාවක් ගියා....

" හම්ම්... කෝමද දන්නෙ... "

" ඒක රහසක්........"

"කියනවකො..."

"බෑ... "
"අනේ කියනවකො ආදි..."
"බෑ බෑ බෑ..."
"එහෙනම් මන් කතා  කරන්නෙ නෑ..."
" දන්නෙද.. දන්නෙ උබ මගෙ නිසා... ඔබේ හැම දේම මට දැනෙන නිසා...
සුදූ...මේ පරිස්සමෙන් යන්න හොදද ගිහිල්ල මට කෝල් එකක් ගන්න මන් අයියල එක්ක එලියට යනව දැන්.."

" හරි එහෙනම් පරිස්සමෙන් යන්න.
බුදු සරනයි..."

ෆෝන් එක ඕෆ් කරල පැත්තකට දාපු මන් කෝපි උගුරක් බිව්ව....

.......................................................
" මල්ලි....."
මගෙ අවදානෙ ඒ කටහඩ නිසා බිදල යද්දි මන් ඒ දිහා බැලුව...

" සොරි මල්ලො හදිස්සි පේශන් කෙනෙක් ආව...මට ඉන්නම  උනා ඒ නිසා... ඔයා ගොඩක් වෙලා බලන් ඉදියද..."

"ආ නෑ අයියෙ ඒක අවුලක් නෑ..."

මන් එහෙම කියද්දි  සාගර් අයිය මගෙ ඉස්සරහින් වාඩි උනා...

" සොරි හොදද ඔයාට මහන්සිත් ඇති වැඩට ගිහිල්ල..."

"අනේ ඒකට අවුලක් නෑ අයිය ඒත් ඇයි හදිස්සියෙම..."

"හදිස්සියක් නම් නෑ කොලූ... මේක මන් ඔයා එක්ක ටික දවසක ඉදල කියන්න ඉදියෙ... ඒත්..."

සාගර් අයිය  කියාගෙන ගිහිල්ල නැවැත්තුවෙ වේටර් කෙනෙක් අපි ඉදපු තැනට ආව නිසා...

මීදුම්.Where stories live. Discover now