මීදුම්..20

746 144 11
                                    

මීදුම් ...20

" සුදූ...."

"ඕහ්...."

"මට චූ බරයි ..."

"ඉතින් මට මොකද්ද කියන්නෙ දානවකො ගිහිල්ල..."

"හරි ඉතින් උබ මාව අතෑරලපන්කො එතකොට මන් යන්නම්..."

" හපො හරි හරි පලයන් මට ඕනි නෑ උබව..."
මන් තුරුල් කරන් ඉදපු ආදිව අතෑරල පැත්තකට වෙද්දි ආදි හිනා වෙවී ඈත් උනා..
ඈත් වෙලා  තත්පරයක් යන්න උනේ නෑ මෙන්න මේව ආයි මාව පිටිපස්සෙ තුරුල් කරගත්ත...
.
"මොකද මෙ පිස්සුද..."

"ඇයි..."

"දැන් චූ බරයි කිව්වෙ.."
" ඔව් ඉතින්.."

"ඉතින් ගිහිල්ල එනව.."

"ඒත්.. ඔයා එපා කිව්වෙ යන්න.."

ආදි මගෙ උරහිසට උඩින් එබිල අහිංසකය විදිහට කියද්දි මට මාවම කන්ට්රෝල් කරගන්න බැරිව ආදිව ඇදල අරන් තිරුල් කරගත්තත..
එයා ඇස් ලොකු කරන් බලන් ඉද්දිම මන් ආයි එයාගෙ තොල් දෙක කිස් කරා...

" ගිහිල්ල එන්න... නැත්තම් මට බෙඩ්ශීර් හෝදන්නත් වෙයි..."

" පලයන් නරිය යන්න.."
ආදි එහෙම කියන ගමන් හිනාවෙලා ඇදෙන් බිමට බැහැල බාතරූම් එකට දුවනව ඇස් කොනෙන් බලන් මන් හිනාවුනා...

අයිය ගිහිල්ල දැන් පැයක් විතර වෙනව එයා ගිය වෙලේ ඉදන් ආදි මගෙ තුරුල්ලෙන් හෙලවුනේ නෑ.. මමත් ඒක ආසාවෙන් විදගන්න ගමන් එයාට තුරුල් වෙලා ඉදිය..ඇත්තටම අද උන දේවල් ගැන මතක් වෙද්දි මටනම් පුදුමයි...
කොහොම උනත් මට සතුටුයි අයිය පරක්කු වෙලා  හරි මාව පිලිගත්තු එකට...

" සුදූ...."

බාතරූම් එකෙන් එලියට ඇවිල්ල ආදි බාතරූම් එකේ ලයිට් එක ඕෆ් කරන ගමන් කියද්දි මන් ඒ දිහා බැලුව..

" ඇයි..."

" මේ අපි කන්නෙ නැද්ද .. දැන් නවයටත් කිට්ටුයි.."

එතකොට තමයි මටත් මතක් උනේ තාම කෑවෙ නෑ නේද කියල... අනික මේ පිස්සට ටක් ගාල බඩගිනි වෙනවත් එක්ක...

" සොරි මහත්තයො මට අමතක උනා ඉන්න මන් ටක් ගාල මොනවහරි හදන්නම්..."

මන් එහෙම කියන ගමන් නැගිටිද්දි මගෙ කකුලෙ තිබ්බ තැලුම් පාරක් ආයි රිදෙන්න ගත්ත...

මීදුම්.Where stories live. Discover now