මීදුම් 28

606 131 28
                                    

මීදුම් ....28

"මීදුම්.... ..... මල්ලියෝ..... "

හීනෙන් වගේ ඇහුන ඒ කටහඩ නිසා මන් යාන්තම් ඇස් ඇරල බැලුව...
ඒත් එක්කම ඇද ලගට වෙලා මගෙ දිහා බලන් ඉන්න සාගර් අයියව දැක්ක ගමන් මන් එක පාරටම ඇදෙන් නැගිට්ටෙ ලොකු පුදුමයක් එක්ක...

" ගුඩ් මෝනින්... මොකෝ කොල්ල බය උනාද මාව දැකල..."

මන් ගැස්සුන විදිහ නිසාද කොහෙදෝ සාගර් අයිය හිනා වෙවී අහද්දි මන්  එයා දිහා බලන් ඉදිය...

" ගුඩ් මෝනින් අයියෙ... අනේ එහෙම නෑ ඒත් මන් පුදුම උනා..."

" ආ... ඒකද...සොරි ඉතින් උදෙන්ම ඇවිල්ල වද දෙනවට... මන් ඔයට කෝල් කරා ඒත් ආන්සර් එකක් තිබ්බෙ නෑ.. ඒ පාර මන් ගෙදරටම ආව.. ඔයාලගෙ මල්ලි තමයි මාව ඇතුලට ගත්තෙ..."
සාගර් අයිය සමාවට හේතු කියන්න වගේ කියන ගමන් මගෙ ඇදේ කොනකින් වාඩි වෙද්දි මම නැගුටල ඇද විට්ටමට හේත්තු වෙන ගමන් එතනම තිබ්බ ෆෝන් එක අතට ගත්ත..."

" අනේ සොරි අයිය මගෙ ෆෝන් එක සයිලන්ට් මෝඩ් වැටිල..."
." ආ ඒකට කමක් නෑ... මේ අම්මල නැද්ද.. මල්ලිත් වැඩට යන්න එලියට එද්දි තමයි මන් ආවෙ...කොල්ල මට ඔයාගෙ රූම් එක පෙන්නල පරක්කු වෙනව කියන් දඩි බිඩියෙ යන්න ගියා...."

" ආ වෙන්න ඇති අයිය මමත් ගොඩ දවසකින් මල්ලිව දැක්කෙ නෑ.. එයත් වැඩ මමත් පහු ගිය ටිකේ ගොඩාක් බිසී වෙලා ඉදියෙ... ආ අනික අම්මලත් අද උදෙන්ම යනව කිව්ව ඉංගිරියෙ පැත්තට   දානයක් දෙන්න ආරන්‍යකට...."

" එහෙමද....."

"ඔව් අයිය එයාල ගෙදර නෑ දැන් ඉස්සර වගේ.. අනික මමත් හරිම අඩුවෙන් ගෙදර ඉන්නෙ..."

මන් එහෙම කියල ෆෝන් එක අරන් අදිට මැසේජ් එකක් දාල good morning කියන ගමන් වෙලාව බැලුව...

"

" ඉතින් අයිය කියන්නකො...."

මාන් ෆෝන් එක ඕෆ් කරල පැත්තකට දාන  ගමන් මගෙ අවදානෙ සම්පූර්ණයෙන් සාගර් අයියට දුන්න....

ඇස් වල හැගීම් දාස් ගානක් පුරෝගෙන ඒක කියාගන්නෙ කොහොමද කියල හිතාගන්න බැරිව ඉන්න සාගර් අයියව දැක්කහම ඇත්තටම මට පුදුම දුකක් එක්ක මන් ගැන තරහකුත් දැනුන..

මීදුම්.Where stories live. Discover now