Dark night

3K 206 21
                                    

''තමුසෙල නම් කිසි කමකට නැ.. තමුසෙලට මේ පොඩි කෙල්ලෙක් වත් හොයා ගන්න බැයිද..'' ඔහු එහෙම කියන ගමන් ලග තිබ්බ මේසෙට ගහල ලග තිබ්බ බියර් බෝතලේම එක උගරට බීගන බීගන ගියේ ගොඩක් තරහින්.
ඒ ගමන්ම තවත් බියර් බෝතලයක් අතට ගත්තු එයා බා එකේ මැද හරියට ගියා.ඩිම් වෙවී පත්තු වෙන ලයිට් එලි නිසා කාගෙවත් මූනු පැහැදිලිව පෙනුන්නැ.

ඔහු බියර් උගුරක් බොන ගමන් වටේ බැලුවේ නිකමට වගේ ඒත් ඒ දැකපු දේ නිසා එයාගෙ ඇස් පුදුමයෙන් මහත් උනා..

''මේක වෙන්න බෑ..''

එයා තවත් සැලකිල්ලෙන් එතන බලනකොට එයාගෙ මුහුනේ කට කොනේ හිනා වක් ඇදිලා නැතිවෙලා ගියා...

''found yaa...babygirl''

--------------------------------------------------------------

ලියා හිටියෙ පොත් ගොඩකට යට වෙලා මොකද ඊලග වාරෙ ලගදිම පටන් ගන්න හින් ද එයා ඔක්කොම පොත් ටික පාඩම් කල්ල ඉවර කරන්න ඕන​.

ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්....හදිසියෙම ලියාගෙ පෝන් එක රින උන නිසා පෝන් එකේ අයිඩී එක බලපු එයාගෙ මූනෙ ඇදුනෙ සිහින් හිනාවක්.

 ''ලියා...'' එහා පත්තෙන් ඇහුනු කට හඩේ සද්දේ හොද කමටම ෆෝන් එක කන ලගින් ඈතට කරපු ලියා ආයෙත් ෆෝන් එක කන ලගට කරලා,.

''ඈ... සොරි කව්ද මේ...''ඒකට පිලිතුරු හම් බුනේ නම් ඊට වඩා හයියෙන්...

''ය​ආආආආආආආආආආආආආආආආආආආආආ''

''අම්මෝ හරි හරි ඔයා දිනුම්''

''පුලුවන් නම් කියන්න මන් කොහෙද ඉන්නේ කියලා...''

''ම්ම්ම්.... කොන්සර්ට් එකක ෆැන් මීටින් එකක ඒමත් නැත්තම්.... ඩේට් එකක''​ ඇත්තටම ජිසෝ ඒම අහනකොට ලියාගේ ඔලුවට ආවේ මෙන්න මේ වගේ දේව ටිකක් විතරයි...

''යා.... මම ඉන්නෙ සෝල් වල මෝඩියේ... සෝල් වල​..''ඒක අහපු ගමන් අස් දෙක රෝල් කරත් පස්සේ එයාගේ ඇස් පුදුමෙන් මහත් උනේ ඉබේටම්මයි...

''පොඩ්ඩක් ඉන්න මොකක් ඔයා සොල් වල​''

''ඔව් මෝඩියේ මොකෝ කියන්නේ සෙට් වෙමුද​...''

''ඒත් කොහෙදිද​..''.

''පුරුදු තැන පැය එකහා මාරකින්.. සීයූ''

MAFIA'S BABYGIRLWhere stories live. Discover now