That's not it

829 160 30
                                    

''දන්නෙම නැද්ද​? ''එයා මගෙ කනට කල්ල මිමිනුවා.

ජන්කුක් කෙල්ලට හුස්මගන්න අමතක වෙන තරමටම මූන ලන් කලා. ජන්කුක්ගෙයි ලියාගෙයි නහයවල් දෙක එකිනෙක් ස්පර්ෂ වෙලා වගේම ඒ දෙන්නගෙ සුසුම් පවා එකිනෙකාට දැනුනා. ජන්කුක් එක අතකින් කෙල්ලගෙ කෙස් කන පිටි පස්සට කලහම ලියාට ඉබේම කෙල ගිලුනා.

''කියන්න ලියා..ඔයා දන්නව මන් අදහස් කරපු දේ...'' ඔහුගේ ඇස් කෙල්ලගේ කැලි කරන්න තරම් තියුනුයි කෙල්ලට කතා කරගන්න බැරි තරමටම​. ජන්කුක් කෙල්ලගෙ ඇස් දිහාම බලන් ජිටියා පිලිතුරක් ලැබෙනකන්.ලියා ජන්කුක්ගේ පපුවට අත් දෙක තියලා ඒ දෙන්න අතර ඉඩ හදාගෙන කතා කලා.

''ම-න් කිව්වේ ඔ-යා මගෙ හස්බන් මම ඔයාගේ වයිෆ් කියලා.'' ජන්කුක් කෙල්ල කියපු එකට කට කොනෙන් හිනා වෙලා කෙල්ලගෙ තොල් ඉක්මනට ඉබල ඇත් වෙලා කෙල්ල දිහා බලන් හිටියා. ඒත් එයාල තාමත් හිටියෙ එකිනෙකාගෙ හුස්ම වදින තරම් ලගින්.

ලියා මේක නවත්තන්න​... හිමීට ජන්කුක්ව තල්ලු කල්ල දාන්න නැත්තම්  ඔයාට ඔයාවත් පාලන කර ගන්න බැරි වෙයි. ජන්කුක්ට තේරුනා කෙල කල්පනා කරන දේ ඒත් එයා තේරුන්නැ වගේ හිටියා..

''ම​-මට මහ​-න්සී.. ඔයා වොෂ් කලාට පස්සේ මට වොෂ් දා ගන්න ඕන​.. ඉතින්...'' ලියා කිව්වේ ජන්කුක්ගේ ඇස් මගාරිමින් වෙන දිහාක බලාගෙන​.

''හරි එහෙනම්..'' ජන්කුක් කෙල්ලගෙන් අයින් වෙලා අදුමක් අරන් වොෂ් room එකේ දොර ගාවට ගිහින් ආයෙත් හැරිලා ලියා දිහා බැලුවා.එතකොට ලියා එයත් හිටියේ ජන්කුක් දිහා බලාගෙන ජන්කුක් හැරෙනව කියල තේරුන ගමන් එයා ඇස් බිමට හරව ගත්තා..

''ම්ම් ඇයි..'' කෙල්ල එහෙම ඇහුවේ ජන්කුක් බාත්‍ රූම් එකට යන්නැතුව ආපහු හැරුන නිසයි.

''Wait for daddy'' කට කොනින් හිනාවෙලා එහෙම කියපු ජන්කුක් බාත්‍ රූම් එක ඇතුලට ගියා.. කොල්ලට නම් හිනා ලියාගේ මූන ඒ වෙලාවෙ තිබ්බ හැටි දැකලා.

''මො-මොකක්..'  ලියා තඩි කෙල ගුලියක් ගිලල​.. එයාගෙ පපුවට අත තියාගෙන එයාව සන්සුන් කර ගන්න උත්සාහ කරත් ඒක අමාරු උනා..

MAFIA'S BABYGIRLWhere stories live. Discover now