Only mine

912 164 8
                                    

''Noooo'' ලියා හයියෙන් කැ ගගහා එක දිගටම අඩ අඩා පස්සෙන් පස්සට ගියා. ඒත් කෙල්ලගෙ කකුලෙන් අල්ල ගත්ත ජන්කුක් කෙල්ලව ලගට ඇදල ගත්තා ඒත් කෙල්ලට ඕන උන්නැ අත්සාහය අතාරින්න​.

''අනේ එපා''

ලියා ඇස් පියාගෙන ජන්කුක්ගෙන් අයැදුවා ඒත් ජන්කුක් ඒ කිසි දෙයක් ගත්තෙ නැ.

''එපා... මො-මොකද්ද ඔයා කරන්නේ..''

කෙල්ලට ඕන උනේ එතනින් අයින් වෙන්න උනත් ජන්කුක්ගෙ හැඩි දැඩි ශරීරයත් එක්ක එයාට හැරෙන්නවත් බැ.

ඊට පස්සෙ එයා කෙල්ලව කිස් කරන්න ගත්තා.

''අනේ නවත්තන්න​...මේක කරන්න එපා'' ලියා අත් දෙක එකතු කල්ල ජන්කුක්ගෙන් ඉල්ලුවා.

ඒ සැරේ කොල්ල එයා කරන වැඩේ නතර කල්ල කෙල්ල දිහැ බැලුවා. එයා ලියාගෙ කදුලු පිරුන මූන ටික වෙලාවක් බලන් හිටියා. ටික වෙලාවක් එහෙම බලන් ඉදල කොල්ල ලියාව අනිත් පැත්ත හැරෙව්වා.

''මො-මොනාද ඔයා කරන්න හදන්නේ.'' ජන්කුක් එයාගෙ ෂර්ට් එකේ දිග අත් පහලට නැමුවා. ලියා නම් හිටියේ හොදටම බයවෙලා එයාට තේරුමක් නැ ජන්කුක් ඊලගට මොකක් කරයිද කියලා.

කියන්න මන් කී සැරයක් warn කලාද පැබල යන්න එපා කියලා​.. ලියා ෂොක් උනා ජන්කුක් හදිස්සියෙ අහපු ප්‍රශ්න් නිසා. ඒත් ජන්කුක් එයාගෙ එක අතකින් ලියාගෙ ඉන අල්ල අදට තද කලා.

''මම ඇහුවේ කීසැරයක් මම warn කලාද කියල​.'' ජන්කුක් එහෙම ඇහුවෙ එයා කියන හැම වචනයක් ගානෙම බර කරමින්.

''ජ​-ජන්කුක්'' ලියා එහෙම මුමුනනකොට ජන්කුක් ලියාගෙ පස්සට හයියෙන් ගැහුවා.

''කියන්න ලියා.'' ආයෙත් පහරක්

''තු-තුන් සැරයක්'' තවත් පහරක්

''එහෙනම් ඇයි ඔයාට මන් කියන දෙයක් අහන්න බැරි ආහ්?'' ලියා අඩන්න ගත්තා මොකද ජන්කුක් ගහන පාරවල් හුගක් රිදෙනවා.එත් එයා කොහොම හරි කතා කලා.

''I'm s-sorry...'' පහරක්

''ආයෙත් පැනල යනවද​?'' ලියා නැහැ කියන්න දෙපැත්තට ඔලුව වැනුවා. ආයෙත් පහරක්

''Voice liya.. I need VOICE'' පහරක්

''නැ මන් පැනල යන්නැ.'' කෙල්ල සුසුමක් පිට කලා මොකද ජන්කුක් ආයෙත් ගැහුවෙ නැ.

''Did you learn your lesson'' පහරක්

''ඔ-ඔව්'' ලියා හයියෙන් කැ ගැහුවා පහරක්

''Don't you ever raise your voice in front of me!!'' ලියා ඔලුව වැනුවා. පහර්ක්

​''තව එක දෙයක් ලියා Tell me whom do you belong to?'' ලියා තොල් හපා ගත්තා.

''කියන්න ලියා''පහරක්

''ඔයාට..'' ලියාට තවත් ශක්තියක් නැ හරියට ජන්කුක් ගහපු හැම පහරක්ම එයාගෙ ශකිතිය උරාගෙන වගේ.

''කවුද ඔයා කියන්නේ ලියා''පහරක්

''ඔයා... ජෙ -යෝන් ජන්කුක්ට'' ඒක ලියා කිව්වේ හරියට මුමුනනව වගේ.

''කියන්න හරියට'' පහරක්

''I b-belong to J-Jeon j-jungkook''

ජන්කුක් ඒ සැරේ නම් ගෙහුවේ අනිත් පාරවල් ඔක්කොටම වඩා හයියෙන්. ලියාට දැන් අමාරුයි වගේම හොදටම මහන්සියි. ජන්කුක් නැගිට්ටල ලියාගෙ දාඩියට ඇලිච්ච කෙස් ගස් මූනෙන් අයින් කලා. එයා කෙල්ලව ඩුවට් එකෙන් වහල කෙල්ලගෙ ගැටගහල තියන අත් දෙක ලෙහුවා. කෙල්ලත් ඕන දෙයක් ජන්කුක්ට කර ගන්න කියල ඔහෙ හිටියා..මොකද ලියාට මේ වෙලාවෙ මහන්සියි. ජන්කුක් රූම් එකෙන් එලියට ගියා. ලියාට නම් ඕන මේ වෙලාවෙ කැ ගහල අඩන්න​.ඒත් එයාගෙ ඇස් වලින් තවත් කදුලු නම් ආවෙ නැ..

Someone help me

ඒත් ලියා දැන් දන්නවා එයාට කවුරුත් උදව් කරන්නැති බව​.

I was trapped in here...... with a Monster

to be continued..

***********************************

චූටි නේද​..🤧🤧 ඒක නිසා තව එකක් දෙන්නම්..

MAFIA'S BABYGIRLWhere stories live. Discover now