Liya!

763 158 18
                                    

''ටේහයින් ඔයාට දැන් යන්න පුලුවන්..'' ජන්කුක් කිව්වේ ඩේන් ජර්ස් ක්ලාම් ටෝන් එකකින්

''බායි ජන්කුකා.. බායි කියුටි.. ''ටේ හයින් නම් කිසිම ගානක් නැතුව උරහිස් දෙක උස්සල  එහෙම​ කියාගෙන යන්න ගියා.ඒත් ටේ ලියාට කතා කරපු විදියත් එක්ක ජන්කුක්ගෙ අත මිට මෙලවුනේ නිකන්මයි.

ලියා නම් හිටියෙ බිම බලාගෙන එයාගෙ හදවත ගැහෙන වේගෙ එයාටම ඇහුන වගේම අත් දෙකත් වෙව්ලන්න ගත්තා. ඊලගට ජන්කුක් මොනා කරයිද​? ජන්කුක්ට තරහ ගියොත් ඒක එයාට පාලනය කර ගන්න බැ, කෙල්ල ඒ ගැන හොදටම දැනගෙන හිටිය​.

දඩාස්.. ටේ එලියට ගියාට පස්සේ ජන්කුක් එයාගෙ කකුලින් තල්ලු කල්ල දොර වැහුව වගේම ඩෝ ක්නොබ් එක දෙසරයක් කරකවන්න අමතක කලේ නැ.ඒ දොර ලොක් වෙන ක්ලික් සද්දෙට කෙල්ලගෙ හුස්ම පවා නැවතුනා.

ලියා එයාගෙ ඇස් දෙක පියාගෙන අත් දෙක එයා ඇදන් ඉන්න ෂ්ර්ට් එකේ කොන තද කල්ල මිරික ගත්තෙ පැතුවෙ එකම දෙයයි ඒ මොකක් හරි මිරකල් එකක් වෙලා එයාව බේරන්න කියලා.

ජන්කුක් ලියා ලගට ඇවිත් කෙල්ලගෙ ඉනෙන් අත දාල ඇදල ලගට අරන් අනිත් අතින් කෙල්ලගෙ නිකට උස්සල ඇස් දෙක දිහා බැලුවා. ජන්කුක්ගෙ බය හිතෙන ඇස් දෙක දැක්ක්ම ලියාගෙ ඇස් වලට කදුලු ඉනුවෙ ඉබේටමයි. කෙල්ල කොච්චර බය උනත් ජන්කුක් එයාගෙ එක්ස්ප්ලේන් එක අහයි කියල හිතල ලියා කතා කරන්න පටන් ගත්තා.

''ජන්කුක් ටේ-ටේහයින් ආ-වෙ__'' ඒත් ජන්කුක් ලියාට කතා කරන්න ඉඩ දුන්නැ.

''වට් ඩිඩ් අයි සේ එබවුට් ගායිස්.'' ජන්කුක් ඇහුවේ දත් මිටි කන ගමන්. කෙල්ල එවලෙ වේදනාවෙන් කෙදිරි ගාවෙ ජන්කුක් එයාගෙ ඉන වගේම නිකටත් තදින් අල්ලපු නිසා.

''ජන්කුක් ඒ-ඒත්_-''

''මන් ඇහුවේ මන් මිනිස්සු ආශ්‍රය ගැන මොනද කිව්වෙ කියලා?'' ජන්කුක් කෙල්ලගෙ මූනට තවත් කිට්ටු උනා. ජන්කුක්ගෙ දැස් මේ වෙලාවෙ කෙල්ලගෙ කදුලු පිරුනු ඇස් දෙක සිදුරු කරන තරම් තියුනු වෙලයි තිබ්බෙ.

''කියන්න​ ලියා!!'' මේ වෙලාවෙ ලියාට දැනුනෙ එයාගෙ උගුර වේලිලා වගේම වචන එලියට එන්නැ වගේ. ඒත් එයා ඒකට ඉකි ගහමින් හරි උත්තර දෙන්න උත්සාහ කලා.

MAFIA'S BABYGIRLWhere stories live. Discover now