l'll do it

781 127 47
                                    

"ලියා"

ජන්කුක් පනක් නැතුව ලියාගෙ ඇගට වැටෙනකොට ලියා ජන්කුක් එක්කම බිම ඉන්ද උනා.

"ජ....ජන්කුක් "

ලියාගෙ ඇස් වලින් කදුලු කඩන් වැටුනේ ගගක් වගේ එයාටත් නොදැනීමයි. ඒ අතරෙ ජිමින් තවත් ගාඩ් කෙනෙක්ගෙ උදව් ඇතුව ජන්කුක්ව බෙඩ් රූම් එකට අරන් ගියා.ලියා කලේ අඩ අඩා දුර්වල අඩි තියමින් ඒ පස්සෙන් ආපු එක විතරයි.

ජිමින් ජන්කුක්ව ඇදේ හාන්සි කලහම ලියා ජන්කුක් ගාවින්ම දුවල ගිහින් වාඩි උනා. ජන්කුක්ගෙ රිද්මයල් නැති හුස්මවගේම දාඩිය දාල තියන විදිය දැක්කම ලියාගෙ කදුලු තවත් අලුත් උනා. ඒ අතරින් ලියාට ඇහුනෙ ජිමින් කැ ගහන සද්දෙ..

"මොන මගුලක්ද.. ඇයි මේ ඩොක්ටර් ආන්ස්වර් කරන්නැත්තේ". ජිමින් ෆෝන් එක පහුරු ගාන ගමන් එහෙම කියනකොටයි ලියා මේ ලෝකෙට ආවේ
මේ අඩන්න වෙලාව නෙවේ ලියා කියන්නෙ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් එයාට පුලුවන් ජන්කුක්ව බේර ගන්න.

ජන්කුක්ගෙ ජීවිතේ ඩිපෙන්ඩ් වෙන්නෙ මන් මත.

අතින් කදුලු පිහ ගත්ත ලියා හැරුනෙ ජිමි දිහාට. ඒ වෙනකොටත් ජිමින් තවත් කෙනෙකුට කතා කමිනුයි හිටියේ ඒත් ඒ කතාව දිගටම කරන් යන්න බැරි උනේ ලියා ඒකට බාදා කල නිසා.

"ඔන්නැ ජිමින් මට ඒක කරන්න පුලුවන්." ලියා එහෙම කියනකොට ජිමින්ගෙන් නම් ලැබුනෙ පුදුමය පිරුනු බැල්මක්.

ඒ"ත් ලියා ඔයා කොහොමද... පේනවනෙ ජන්කුක් ඉන්න තත්වෙ එයාට දැම්ම උදව් ඕන."

"මට පුලුවන් ජන්කුක්ට උදව් කරන්න. Trust me.."

ජිමින් ඒ වෙලාවෙ ඒකට එකග උනේ ලියා ගැන විශ්වාසය තියලයි.

"මට ඕ-ඕන ෆ්ස්ට් ඒයිඩ් බොක්ස් එක." ලියා ලග තියන කබඩ් එක පෙන්නන ගම්න් කිව්වා.

ඒ අතර ලියා බැලුවේ ජන්කුක්ගෙ තුවාල  දිහා දෙපාරක් නොහිතපු ලියා ජන්කුක්ගෙ shirt එල අන් බටන් කලා. ජන්කුක්ගෙ උරහිසේ ගන් ශොට් එකක් වගේම abs වලත් තුවාල තිබුනා.

ඒවගේම තවත් තුවාලයක් කකුලෙත් තිබුනු නිසා ලිය ජන්කුක්ගෙ ට්‍ර්ව්සර් එකත් ගලෙව්වෙ බොක්සර් එක විතරක් ඉතුරුවෙන විදියට. ජන්කුක්ගෙ දන්හිස් දෙකේම හිරීම් පරවල් තිබුන වගේම දකුනු අතේ අල්ලෙත් ගැබුරු තුවාලයක් තිබුනා.

You've reached the end of published parts.

⏰ Last updated: Dec 09, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

MAFIA'S BABYGIRLWhere stories live. Discover now