Weekend

792 161 9
                                    

LIYA POV

දැන් මන් කොලේජ් යන්න පටන් අරන් හරියටම සතියක් වෙනවා. හොදයි... ඇත්තම කිව්වොත් හැමදෙයක්ම සාමන්‍යයි. අවන්කව කිව්වොත් මම පැනල යන්න ට්‍රයි කලේ නැ.. මට එහෙම කරන්න ඕන කම්ක් තිබුන්නැ. ඔව් මන් හරිනම් පැනල යන්න ඕන ඒත් මන් දැන්නැ මගේ හදවත කියන්නෙ වෙන දෙයක්.. මට තව කාලෙ ඕන​...

මන් නැගිට්ටෙ මට අහුන අමුතු සද්දේ හින් දා ඒ සද්දේ මගෙ කන් ඇතුලෙ දෝන් කාර දෙනවා.මන් මගේ ඇස් පොඩි කල්ල හිමීට ඇස් ඇරියා. දෙසරයක් තුන් සැරයක් ඇහි පිල්ලම් ගැහුවට පස්සෙ මන් දැක්ක ඒ මොකද්ද කියලා.

මට ගිලුනේ තඩි කෙල ගුලියක්.. මන් දැක්ක ජන්කුක්ගෙ පිටි පස්ස වැදගත්ම දේ තමයි බාගයක් ඇදුම් නැතුව​. ඒ කිව්වෙ shirt   එකක් නැතුව​.. එයා ඇදන් හිටියේ රොයල් කලර් බ්ලූ ට්‍රසර් එකක් විතරයි.එයා එයාගෙ තෙත කොන්ඩෙ ඩ්‍රයි කන්නවා. ජන්කුක් පොඩ්ඩක් විතර පැත්තට හැරුනා..Oops!.. එතකොට එයාගෙ පපුව වගේම abs  ඔක්කොම මට පෙනුනා.

වෝ.. මන් කොහොමද මේච්චර කල් මේව​ දැක්කෙ නැත්තෙ.මට ආයෙත් තඩි කෙල ගුලියක් ගිලුනා මට දෙනුනා මන් කම් බුල් රතු වෙනවා. මන් තාමත් හිටියෙ අදේ නිසා මන් කොට්ටේ බදා ගත්තා.

වතුර බින් දු එයාගෙ කොන්ඩෙන් වැටිලා එයාගෙ කොලැබොන් එක දිගේ chest line එකට වැටිලා එයාගෙ abs දිගේ පැන්ට් එක අස්සට රින්ගුවා.. හම්මෝ

මන් මගේ ඇස් තද කල්ල පියා ගත්තා. එපා ලියා බලන්න​.. ඔව් ඒ පැත්ත බලන්න එපා. ඒත් ජන්කුක්ගේ මසල් බොඩි එක මට මැවි මැවි පේන්නෙ ඇයි. අහ්.. මන් හුස්ම ඉහලට පහලට ටික වෙලාවක් කලා ම ඒක හරි ගියා. ඒත් ඊලගට මට ඇහුනේ ක්ලික් සද්දයක් ජන්කුක් ඩ්‍රය එක ඕෆ් කලා.

මන් ඉක්මනට ඔලුව කොට්ටෙ උඩින් තියා ගෙන තද කල්ල ඇස් දෙක පියා ගත්තා. මට ඇහුන එයා ඇවිදින සද්දෙ එයා එන්නෙ මන් ගාවට..

සසුන් වෙන්න ලියා.. මගේ ඇස් ගැහෙනවා.. ඒ උනාට මට ඉන්න විදියටම ඉන්න පුලුවන් උනා. මගේ හදවත ජන්කුක් තියන හැම ස්ටෙප් එකක් ගානෙම වැඩි උනා. ජන්කුක්ගෙ ස්ටෙප්ස් කෙලින්ම ඇවිත් නැවතුනේ මගේ ඉස්සරහින්.. මගේ හදවත ගැහෙන සද්දෙ දැන් මටත් ඇහෙනවා.. දැන් මන් මොකද කරන්නෙ.

MAFIA'S BABYGIRLWhere stories live. Discover now