The truth untold

804 161 5
                                    

''ලියා... එයා මාව දාල ගිහින්... එයා අතුරුදහන් වෙලා.. කවුරුවත් දන්නැ එයා කොහෙද කියලා..'' ජන්කුක් එහෙම කිව්වෙ ගැහෙන කටහඩින්..

ඒත් ජිමින් හිනා වෙනවා. ජන්කුක් ජිමින්ව මෙහාට කල්ල එයාගෙ දිහා බැලුවා එයා තාමත් හිනා වෙනවා. ජන්කුක්ට කේන්තියි ඇයි අනේ එයා මේ පස්ස ගිනි අරන් ඉන්න වෙලාවෙ මේක මෙතන හිනා වෙනවා.

ජන්කුක්ට තරහ ගිය බව දැක්ක ජිමින් ජන්කුක්ව අතින් ඇදගෙන කොහෙටද මන්දා එක්කන් ගියා.

ජන්කුක්ගෙ ඇස් පුදුමෙන් ලොකු උනා ලියාව දැකලා.ලියා පිටිපස්සෙ ගාඩන් එකේ හාවොත් එක්ක සෙල්ලම් කන්නවා. ජන්කුක්ට දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ එය යන්න හැදුවේ ලියාව එක්කන් එන්න ඒත් ජිමින් එයාගෙ අතින් අල්ල ගත්තා.

''එපා.. එයාට පොඩ්ඩක් එහෙම ඉන්න දෙන්න​..'' ජිමින් එහෙම කිව්වම ජන්කුක් ඔලුව වැනුවා. කොල්ල බලන් හිටියෙ ලියා හාවොත් එක්ක හිනා වෙවී සෙල්ලම් කරන හැටි. ජන්කුක් කවදාවක් දැකල නැ කෙල්ල මේ තරම් සතුටින් ඉන්නවා. ලියා හාවො අත ග ගා හිනා වෙනවා දැක්කම කොල්ලගෙ මූනෙත් හිනාවක් ඇදුනා ඉබේටම​.

කෙල්ල එයාගෙ කට උල් කර කර හාවො අත ගානකොට මාරම ලස්සනයි. ඒත් කෙල්ල ජන්කුක්ව දැක්කම නම් කෙල්ලගෙ මූන ඇදේට ගහපු කැලැන් ඩරේ වගේ උනා. කෙල්ල අතේ තිබ්බ හාවොන්ව බිමින් තියලා ජන්කුක් ලගට ආවා. 

ඊට පස්සෙ එයාල කිසිම කතාවක් නැතුවම ඩිනර් එක ගත්තා. ඩිනර් එක අරන් ඉවර උනාට පස්සේ,

''ඔයාට එයාලත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන්.'' ජන්කුක් එහෙම කිව්වම කෙල්ලගෙ මූනෙ ආයෙත් ඇදුනෙ හිනාවක්. කෙල්ල ආපහු නැගිටල ආපහු ගාඩන් එකට යන්නයි හැදුවේ ඒත් කොල්ල එයාගෙ අතින් අල්ල ගත්තා.

''දැන් නෙවේ හෙට... දැන් කාබරේට යන්න​.'' කෙල්ල සුසුමක් පිට කල්ල ආපහු කාබරේට ගියා.

-----------------------------------------------------

කෙල්ල පිජාම එකක් ඇදගෙන හිටියෙ . ජන්කුක් කාබරේට එනකොට කෙල්ල හිටියෙ ඇදේ ඉදගෙන​. ජන්කුක් ආපු ගමන් ගියේ ක්ලෝසෙට් එකට..

''ජන්කුක් ක්-කොලේජ්..'' කෙල්ල බොහොම අමාරුවෙන් ජන්කුක්ගෙන් එයාගෙ හිතේ කැකැරෙමින් තිබ්බ ප්‍රශ්නෙ ඇහුවා. ඒත් ජන්කුක් කෙල්ලට කතා කරන්න දුන්නැ.

''YOU. CANT. GO'' ජන්කුක් එහෙම කිව්වෙ ස්තීර හඩකින්.

''But''

''NO but liyaa.. You can't go end of discussion ''

''Why'' කෙල්ල කැ ගැහුවා.

''ඔයා මට ඒකට හොදටම ගැහුවා ඒ මදිද​.. මට යන්න දෙන්න මට හැම වෙලාවෙම හිර කූඩුවක් වගේ මේකෙ ඉන්න බැ. ලියා දැනටම අඩන්න පටන් අරන්.''

''ඔයාට ඉන්න වෙනවා.'' ජන්කුක් කිව්වෙ හොදටම තරහ ගිහින්...

''ඔයා දන්නවද, මන් ප්‍රර්තනා කරනවා මන් එදා අර මැරයන්ට අහු උනානම් කියලා.. එයාල මාව විනාශ කරල දායි... ඒත් ඔයා...'' ලියා අඩන ගමන් මිනුනුවා.

''මට මේ අපායෙ ජීවත් වෙනවා කියන එක මැරෙනවට වඩා දෙයක්.. ඒකෙන් මගේ නිදහස​... මගේ .. සතුට හැමදේම නැති උනා. ඔයා මගේ මුලු ජීවිතේම විනාශ කලා.. ඔයා කිසිම හදවතක් නැති රාක්‍ෂයෙක්..''

''ලියා..''

''මොකද​''

''ඔයාට ඕන කෙල්ලෙක්ව ඔයා ගාව තියා ගන්න ඇයි මාවම​..මට යන්න දෙන්න​.. මට ඔයාගෙ සෙල්ලම් බඩුවක් වෙන්න ඕන්නැ... ඔයා මගේ හැමදේම උදුර ගත්තා.. මට රාක්‍ෂයෙක් එක්ක ජීවත් වෙන්න ඔන්නැ.'' කෙල්ල ඉකි ගහනවා.

ජන්කුක්  කෙල්ල​ ගාවට ඇවිත් එක කම්බුලක් අත ගැවා.

''මතක තියා ගන්න මම ඔයාට කවදාවත් යන්න දෙන්නැ..කවදාවත්ම​. ඔයා මගෙ විතරමයි..'' ජන්කුක් හැදුවෙ කෙල්ලව කිස් කරන්න ඒත් ලියා එයාව තල්ලු කලා.

ජන්කුක්ට ඒකට හොදටම තරහ ගියාත් එයා ලියාට මුකුත් කලේ නැ ඒ වෙනුවට කොල්ල දොර ගාවට ගිහින් කාබරෙන් යන්නයි හැදුවේ ඒත්,

''ඔයා මට සෙල්ලම් බඩුවක් නෙමේ ලියා... you are my f*uking wife and you're f*uking belong to me'' එහෙම කියපු ජන්කුක් දොර හයියෙන් වහන ගමන් කාබරෙන් එලියට ගියා.

කෙල්ලට ඒක ඇහුන ගමන් එයා දනින් වැටුනා.

ඒක කොහොමද වෙන්නෙ...අර පේපර්ස් මාව මෙහාට ගෙනාපු දවසෙ අත්සන් කරේ ඒවා ඒව එතකොට.. ඒක මතක් උන ගමන් ලියාගෙ ඇස් ලොකු උනා..

නැ එහෙම වෙන්න බැ............මම මෙහෙ හැමදාම හිර වෙලාද එතකොට... ලියා එහෙම හිතුවෙ එයාගෙ කොන්ඩෙ ඇද ගන්න ගාමන්.

I'm the wife of beast..

to be continued..

***********************************

අම්මෝ අද concert එක නේද​... හොර link  වල පිහිට තමා ඉතින්...🤧🤧

MAFIA'S BABYGIRLWhere stories live. Discover now