Oh no

782 168 21
                                    


FEW DAYS LATER

 Exam එකට පස්සෙ තිබ්බ නිමාඩුව ඉවර වෙලා අද කෙල්ල කොලේජ් යනවා. නිමාඩු කලේ නම් කෙල්ල කල එකම දේ එයාගේ හාවො ටික හුරතල් කරපු එක​.ජන්කුක් හිටියේ එයාගෙ වැඩත් එක්ක බිසී වෙලා කෙල්ලත් ඒක නිසා ජන්කුක්ට කරදර කරේ නැ.

ජන්කුක් හිටියේ එයාගෙ වැඩත් එක්ක බිසී වෙලා කෙල්ලත් ඒක නිසා ජන්කුක්ට කරදර කරේ නැ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

කෙල්ල කොලේජ් එකේ ක්ලාස් ඉවර උනාම ගියේ library  එකට ඕන කරන පොත් වගයක් ගන්න​. යන අතරතුර කෙල්ලට මැසෙජ් එකක් ආවා ඒක දැකල කෙල්ලගෙ මූනෙ ඇදුනෙ හිනාවක්..

Your hotband is here

(hotband = Hot + husband)

හිනාවෙලා ෆෝන් එක බැග් එකට දා ගන්න හදනකොටම කවුරු හරි කෙල්ලගෙ කට අතින් වහලා එයාව කොහෙට හරි අදගෙන ගියා. කෙල්ල ඒ ග්‍රහනයෙන් මිදෙන්න කොව්වර දැකලුවත් ඒක හරි ගියේ නැ. මොකද එතන කොල්ලො දෙන්නෙක් වගේම තව කෙල්ලෙකුත් කෙල්ලව අල්ලන් හිටීයා.. හරිම අසාදාරනයි..

ඒගොල්ලො කෙල්ලව කොලේජ් එකේ වහල තියන කැඩුන library   එකට අරන් ඇවිත් බිමට තල්ලු කලා. කෙල්ලට රිදුනා එයාල කවුද කියල බලන්න ඔලුව උස්සනකොටයි දැක්කේ ඒ ඉන්නේ සියෝ කියලා..

''මොකද්ද එදා තමුසෙ කිව්වේ.. ඔය ජරා අත් ආයෙත් මගේ ඇගේ තියන්න හිතන්නවත් එපා කියල නේ..''  සියෝ කිව්වේ කෙල්ලගෙ මට්ටමට පාත් වෙන ගමන්.

''මන් මට ඕන දෙයක් කරනවා ඒක දැන ගන්නවා.''

ඊට පස්සෙ සියෝගේ පිටි පස්සේ හිටපු කොල්ලො දෙන්න කෙල්ලගෙ අත් දෙකෙන් පිටි ප්ස්සට කල්ල අල්ල ගත්තා.

''තමුසෙ එදා මාව තල්ලු කලා නේද​.. දැන් බලනව මොකද වෙන්නෙ කියලා.''

''තමුසෙට කරන්න පුලුවන් දෙයක් නැ.. ඒක දැන ගන්න්වා..'' කෙල්ල එහෙම කියල කැ ගහද්දි සියෝ කෙල්ලගෙ කනට ගැහුවා.

MAFIA'S BABYGIRLDonde viven las historias. Descúbrelo ahora