Surprise

779 139 43
                                    

So liya thought....I killed her

ඒකෙන් ජන්කුක්ගෙ හිත රිදුන්නැ කොව්වොත් බොරු.. මොකද කෙල්ල එයා නොකරපු දෙයක් කලා කියල හිතුව වගේම ඒ ගැන ජන්කුක් දැනගෙන හිටියෙත් නැ.

"යමු" ජින් ජන්කුක්ට තට්ටු කරල කිව්ම එයාල දෙන්න එතනින් පිට උනා.

----------------------------

"මොකෝ මේ අඩන්නෙ." ජිසෝ ලියාව හග් එකෙන් ඇත් කරන ගමන් කිව්වා. ඒත් ලියාගෙ අඩන එක නම් නතර උන්නැ..

"එතකොට ඔයා මොකෝ අඩන්නෙ" ලියා ජොසෝගෙ කදුලු පිරිච්ච ඇස් දෙක පෙන්න ගමන් ඇහුවා.

"ම්ම්න් මොකටද අඩන්නෙ. Im a strong girl  you know"  ජිසෝ එයාගෙ කදුලු පිහදන ගමන් කිව්වා. ඒකට ලියාට හිනා හිනා ගියා.. ජිසෝ ලියත් එක්ක ඇදෙන් වඩි උනා.

"දැන් මට කියන්න මොනාද අර මන් මැරුනද මොනාද කිව්වෙ කියලා".

"නැ..එ ඒක.." ලියා ඔලුව දෙපැත්තට වනන ගමන් කියන්න උත්සාහ කලා. "ඒක ඇත්තටම වැරදි වැටහීමක්" ජිසෝට නම් ලියා කියන ඒවැ අගක් මුලක් තේරුනේ නැ.. ඉතින් ජිසෝ කලේ කම්ෆියුස් පවුට් එකක් හදාගෙන ලියා දිහා බලන් හිටපු එක.

" දැන් කියන්න ඔයා ගැන.. එදා සිද්දියෙන් පස්සෙ මොකද උනේ"(ඒ සිද්දිය තමා එදා ලියාගෙ එපාර්ට්මන්ට් එකට ලියාව බලන්න ජියා එනව කිව්වනෙ ඒත් එවලෙ ආවෙ ජන්කුක් මතකද නැත්නම් time to go home චැප්ටර්   කියවන්න )

"ඇත්තටම ජන්කුක් එයගෙ කසීන් ජින්-ෂි එක්ක මාව බුසාන් යැව්වා. එයා මන් ගැන හොදට හොයල බැලුව මටත් ඒ දවස් ටිකේ උන හැදුන නිසා මන් හිටියෙ ජින්ගෙ එපාට්මන් එකේ එ දවස් ටිකේ.."

"ඒ එහෙනම් ඇයි" ලියා අහන්න යන ප්‍රශ්නෙ ජිසෝට තේරුන නිසාද කොහෙද ජිසෝ ඒකට උත්තර දුන්නා.

"නැ නැ නෑ..." ජිසෝ ඔලුව දෙපැත්තට වන්න ගමන් කිව්වා. "ඇත්තටම මට සෝල් එන්න ඕන උනා ඒත් ජින් කිව්වා ජන්කුක් බයානක මාෆියාකාරයෙක් උනාට ඔයාව හොදට බලා ගනී කියලා.. එ-එයා ඒ ගැන පොරොන්දු උනා.. ඉතින්න්න්න්..""

"ඔව් ඉතින්න්න්" ලියා තව ටිකක් ජිසෝගෙ දිහාට හැරුනා.

"ඉතින් මට එයාගැන ෆීලින් එකක් ඇති උනා... දන්නවද පුදුම හිතෙන දේ එයත් මට කැමතී.. ඉතින්න්න් අපි දෙන්න ඩේටින්."

MAFIA'S BABYGIRLWhere stories live. Discover now