The past

1.1K 184 9
                                    

long time no see love..

flashback - 2 yers ago

ලියා හිටියෙ පාඩන් කරපු ගමන් මේසෙ නිදාගෙන​..ඒත් එයාට වැඩි වෙලාවක් එහෙම ඉන්න හම්බුන්නැ මොකද එයාගෙ බඩ රිදෙන්න ගත්ත​. ඒ රිදිල්ල නිසාම ඇස් පොඩි කල්ල වට පිට බලපු එයා එහෙම්ම නැගිටල ගියේ කිචන් එකට.. ලියා හිටියේ හොදටම බඩගින්නේ එයා ගිහින් ෆ්‍රිජ් එක ඇරල බලුවත් ඒකෙ මුකුතම ඉතුරුවෙලා තිබ්බේ නැ.

''ආආආආආආආආආආ...'' ලියා බැලුවෙ ඔරලෝසුවයි දොරයි දිහ..

මට නම් තවත් බැ.. හොදටම බඩගිනි..

ඉවසගන්න බැරි බඩගින්න නිසාම ලියා දෙසැරයක් හිතන්නැතුව කැම ගේන්න එලියට යන්න තීරනය කලේ දැන් හොදටම රැවෙලා කියල අමතක් කරල​.

රාමෙන් දෙකකුත් බඩට දාගත්තට පස්සේ එවට ගෙවලා ලියා ආපහු ගෙදර එන්න ආව​. ලියා ජීවත් වෙන්නේ තනියම එපාර්ට්මන් එක්ක​.. ලියා හදාගන්න ගත්තු ලමයෙක් නිසාම දෙමව්පියො එයාව දාල ගියත් එයාට විශාල දේපලක් තිබුන​. ඒකයි ලියා තාමත් සැප පහසුව හොදින් ජීවත් වෙන්නේ.

ලියා ආපසු යන අතරතුර එයාගෙ ඇහැ ගැටුනේ මිනිස්සු වගයක්ව​. ටිකක් ලන් වෙලා බලනකොට ලියාගෙ ඇස් පුදුමෙන් මහත් උනේ ඉබේටමයි මොක්ද ඒ හැම කෙනෙක් අතම වෙපන්ස් තිබ්බ​. ඒක දැක්ක ගමන්ම ලියා කලේ පුලුවන් තරම් වේගෙන් එතනින් දිව්ව එක​. එයා කොච්චර දිව්ව්ද කියන්වනම් දැන් එයාට හොදටම හති.එතන හරිම කලුවරයි ඉතින් ලියා එයාගෙ ෆෝන් එකේ ටෝච් එක ඔන් කර්ගෙන වට පිටාව බැලනකොට එයාට ඇහුනේ කව්රු හරි වේදනාවෙන් කෙදිරිගාන සද්දයක්. සද්දේ එන පැත්ත බලනකොටයි එයා දැක්කේ එතන මනුස්සයෙක් වැටිල ඉන්නව... එයාගෙ දකුනු පැත්ත ඉන තුවාල වෙලා හොදටම ලේ එනව​. ඒ මනුස්සයායගෙ කොන්ඩේ නල්ලට වැටිල තිබුන වගේම තුවාල වෙලා හිටියත් එයාගෙ ෆෙරෙශ් ලුක් එක තාමත් එහෙම්ම තිබුන​.

''E-excuse m-me s-sir''

ලීය​ එහෙම අහන්කොට ඔලුව උස්සල බලපු එයා ලීය​ දිහා උඩ ඉදන් පහලටම හොදට බලල ආයෙත් අහක බලා ගත්ත​..

''ඔයා මෙතනින් ගියොත් හොදයි​.. ''අනිත් පැත්ත හැරුන ඒ මනුස්සය ලියාට කිව්වේ එහෙම​..

MAFIA'S BABYGIRLWhere stories live. Discover now