Hide and seek

856 172 10
                                    

කෙල්ල ආපහු නැගිට්ටෙ ඔලුවෙ කැක්කුමකුත් එක්ක​. ලියා ඔලුවටත් අත තියාගෙන ඉදගන්න උත්සාහ කරන ගමන් වටේ පිටේ බැලුවේ මොනාද උනේ කියලා process කර ගන්න​. එතකොටයි ලියා දැක්කෙ ජන්කුක්ව​.

ජන්කුක් හිටියෙ කොච් එකේ ඉදගෙන කෙල්ල දිහා බලාගෙන​. එයාගෙ බැල්ම ලියාගෙ ආත්මය සිදුරු කරන තරමට සෘජුයි. ජන්කුක් එතනින් නැගිට්ට පාර​  කෙල්ල බය වෙලා ටිකක් පස්සට ගිහින් ඩුවට් එක තද කල්ල අල්ල ගත්තා. මේ වෙලාවෙ ජන්කුක් කලින් කියපු දේවල් කෙල්ලට ආයෙ ආයෙ මතක් උනා.Liya don't try to run or I'll make sure you won't be able to get up from my bed.

ජන්කුක් කෙල්ල ලගට ඇවිත් නිකට තදින් අල්ල ගත්තා කෙල්ලගෙ ඇස් වලින් කදුලු බේරෙනවා.

''You like to run huh?''

ජන්කුක් එහෙම කිව්වෙ දත් මිටි කන ගමන්. ජන්කුක් තව ටිකක් කෙල්ලට ලන් උනා.

හැබැයි මම ඔයාව අල්ල ගත්තොත්.. බාගෙට කතාව නවත්තපු එයා ආපහු කොව් එක ගාවට ගිහින් ඉදගත්තා.

''time start now''

ජන්කුක් දිහයි ඇරල තියන දොර දිහයි මාරුවෙන් මාරුවට බලපු කෙල්ල දෙසරයක් හිතන්නැතුව ඇරල තියන දොරෙන් එයාට පුලුවන් උපරිම වේගෙන් දිව්වා. ලියා දන්නෙ නැ එයා කාබරෙ හිටියනම් මොනා වෙයිද කියලා. ඒත් එයාගෙ හිත කිව්වෙ දුවන්න කියලා ඉතින් එයා දිව්වා.

කෙල්ල දුවනව දැකපු ජන්කුක් නම් කලේ හිනා උන එක​. ජන්කුක් දැනටමත් මේඩ්ලව මෙන්‍ෂන් එකෙන් පිට කල්ල තිබ්බ වගේම හැම දොරක්ම වගේ ලොක් කල්ල තිබ්බේ.

ලියා main door   එක ඕපන් කරන්න හැදුවත් එයාට බැරි උනා. ඔව් ඉතින් ජන්කුක් ඒ ඔක්කොම ලොක් කල්ලනෙ.

''I'm coming''

කෙල්ලට ජන්කුක්ගෙ කටකඩ ඇහුන ගමන් ලියා එක එක කාබරවලට ගියා. ලියාට ජන්කුක්ගෙ කකුල් වල සද්දෙ ඇහුනා ඔව් දැන් ජන්කුක් පහලට එනවා. 

වටපිට බලපු කෙල්ල ජන්කුක්ගෙ ස්ටඩි රූම් එක ඇත්ලට ගිහින්  ලග තිබුන මේසෙ යට කකුල් බදාගෙන ඉදගත්ත වගේම කිසිම සද්දයක් ඇහෙන්නැති විදියට අතින් කට වහ ගත්තා.

ඊට පස්සෙ ලියාට ඇහුනේ ජන්කුක්ගෙ ෆුට් ස්ටෙප් එක​ එම්ටි මෙන්‍ෂන් එක පුරා රැව් පිලිරැව් දෙනවා.ජන්කුක් හැම තැනම හොයනකොට එයාගෙ ඇහැගැටුනෙ දොර ඇරල තිබුන ස්ටඩි රුම් එකේ දොර ගාවට. ජන්කුක්ගෙ මූනෙ ඇදුනෙ කටකොනේ හිනාවක්.

''So you are in there''

ලියාගෙ ඇස් ලොකු උනා ජන්කුක් එහෙම කියනකොට කෙල්ලගෙ ඇස් වලින් හෝ ගාල කදුලු වැක් කෙරෙනවා. ජන්කුක්ගෙ ෆුට් ස්ටෙප් ඇහෙන වාරයක් ගානෙ කෙල්ලගෙ හද ගැස්ම වැඩි උනා.

ඒත් ටික වෙලාවකින් දොර ආයෙත් වැහෙනවත් එක්ක කෙල්ලට දැනුනෙ සහනයක් කෙල්ල මේසෙ අයිනෙ ඔලුව හේත්තු කරගෙන ඇස්දෙක පියා ගත්තා. ජන්කුක් ගිහින්. ලියාට හරියටම විශ්වාසයක් නැ එයාට මෙතනින් පැනල යන්න පුලුවඳ කියලා ඒත් දැනට එයා බේරුනා.

කෙල්ල සන්සුන් උනාට පස්සෙ අනිත් පැත්ත හැරෙනකොට එයාට හුස්ම ගන්න පවා අමතක උනා. ජන්කුක් එයා හිටියෙ කටකොනේ හිනාවක් එක්ක කෙල්ල ගාවට නැමිලා.

''ආආආආආආආආආආආආආආආආආආ.......................''මෙතන වෙනකෙනෙක් හිටියට නම් එයා මෙලහකටත් මැරිලා.

''හොයාගතා. ''ජන්කුක් කැත හිනාවක් එක්ක එහෙම කියනකොට ලියා පිස්සු හැදෙන තරම් හයියෙන් කැ ගැහුවා. ඒත් ජන්කුක් නම් ඔලුව උස්සල ඒ දිහා බලන් හිටියෙ හොදට ඒක​ enjoy කරන ගමන්.

කෙල්ල පුලුවන් තරම් ජන්කුක්ට කකුලෙන් ගගහා පස්සට ගියා.ඒත ජන්කුක් ඒ හැම පාරක්ම බ්ලොක් කලා කරල කෙල්ලව ලගට ඇදල කරට දා ගෙන උඩ තට්ටුවට යන්න ගත්තා.

''ජන්කුක් එපාාාා... මට යන්න දෙන්න​.'' ලියා එයාට පුලුවන් තරම හයියෙන් කැ ගැහුවත් ඒ එක දේකින් වත් වැඩක් උන්නැ. ඒත් ලියා එයාගෙ උත්සහය නම් අතැරියෙ නැ එයා පුලුවන් තරම ජන්කුක්ට අතින් ගහන ගමන් කැ ගැහුවා.

''shut the f**k up''

ජ​න්කුක් රූම් එකට ආපු ගමන් දොර ලොක් කරලා ලියාව ඇදට විසික් කලා.

''Get ready for your punishment''

ජන්කුක් එහෙම කිව්වේ එයාගෙ කෝට් එක ගලෝන ගමන් ඒත් ලියා හිටියෙ හොදටම බය වෙලා එයා ඔලුව දෙපැත්තට වන වනා ඇදේ පස්සෙන් පස්සට ගියා.

Help me

to be continued..

*************************************

මම සමරක් දෙබස් english  වලින් දැම්මට කම්ක් නැ නේද​.. එපා නම් කියන්න හරිද​.. ඒවා සින්හලෙන් දාද්දි කැතයි වගේ..

Anyway.. හැපි සුගා ඩේ ඔයාල හැමෝටම...ლ(╹◡╹ლ)

MAFIA'S BABYGIRLWhere stories live. Discover now