wife

996 169 26
                                    

''මට කොන්දේසි දානවද? ආහ්.''

කට කොනේ හිනාවක් රදවගෙන ජන්කුක් කෙල්ලගෙ ලගට ගියා.​. එයා හිමීට කෙල්ලගෙ තොල් පෙති අල්ලගෙන කිස් කරන්න පටන් ගත්ත​. ඇත්තටම ඒක ටිකක් දිග කිස් එකක් කෙල්ලත් ආපහු ජන්කුක්ව කිස් කලේ නැත්නම් ජිසෝව මීට් වෙන්න ජන්කුක් දෙන්නැතිවෙයි කියලා. අන්තිමට ඒ දිග.....................................කිස් එක​ ඉවර උනේ කෙල්ල හුස්ම ගන්න බැරුව ජන්කුක්ට ගහනකොට.

''දැන්... මට.... ජිසෝව... හම්... බෙන්න පුලුවන්නේ...'' කෙල්ල හුස්ම ගන්න උත්සාහ කරන ගමන් ඇහුවා.

''පුලුවන්'' එහෙම කියපු ජන්කුක් ආයෙත් කෙල්ල ලගට ආවා.

''ඒත් මන් තාම ඉවර නැ..''

''අහ්..'' ජන්කුක් කෙල්ලගෙ බෙල්ල මුලට පාත් වෙන්න හැදුවේ ඒත් ලියා ජන්කුක්ව තල්ලු කලා.

''මන් ජිසෝව මීට් වෙනවා එච්චරයි.'' ලියා කිව්වේ එයාගෙ අත් දෙක බැද ගන්න හමන්.

''හරි හරි'' කොල්ල ඇස් දෙක රෝල් කන්න ගමන් කිව්වා. ලොකු හිනාවක් රදෝගත්ත කෙල්ල ජන්කුක්ගේ නහය මිරිකල සුටුස් ගාල එතනින් නැගිට්ටා.

''යා......''

''මන් යනවා මගේ පැටව් ටික බලන්න​.'' එහෙම කිව්ව කෙල්ල එතනින් දිව්වේ ආලෝකයේ වේගෙන්.

''පොඩ්ඩක් ඉන්න​.. මාත් එනවා. ''කොල්ලත් කෙල්ලගෙ පස්සෙන් පහලට ගියා.

ON THE WEEKEND

ලියා කන්නාඩිය දිහැ බැලුවා ඇත්තටම ඒ ගවුම කෙල්ලට මාරම ලස්සනයි. එයාගෙ තුවාල කැලලුත් ඒ ගවුමෙන් ආවරනය වෙලා තිබ්බා. හීල් දෙකෙන් කෙල්ලව වෙනදටත් වඩා උසට පෙනුනා. කෙල්ල එයාගෙ කොන්ඩෙ කර්ල් කලා එලිගන්ට් ලුක් එකක් එන විදියට.

පර්ෆෙක්ට්..

ලියා ලයිට් මේකප් එකක් දාලා එයාගෙ ඉයර්රින් එක දාන ගමන් නිකමට බැලුනේ ජන්කුක් දිහැ. ජන්කුක් එයාහෙ tuxedo  එක හදන ගමන් හිටියේ එයා එයාගේ කොන්ඩෙ හදන කොට කෙල්ල්ගෙයි ජන්කුක්ගෙයි ඇස් ගැටුනා.

 ජන්කුක් එයාහෙ tuxedo  එක හදන ගමන් හිටියේ  එයා එයාගේ කොන්ඩෙ හදන කොට කෙල්ල්ගෙයි ජන්කුක්ගෙයි ඇස් ගැටුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
MAFIA'S BABYGIRLWhere stories live. Discover now