Mistake

637 156 21
                                    

"liya... you'll have to pay "

එක පාරටම ජන්කුක්ට දෙයක් මතක් උනා ඒක නිසා එයා ඉක්මනට ආපසු ගෙදර ගියා. කොලො සෙට් එක විවෘත කළ එයා යමක් සොයමින් ඇඳුම් ඉවතට විසි කිරන්න පටන් ගත්ත.

ජන්කුක් සොයන දේ ජන්කුක්ගේ දෑසට හසුවෙද්දී එයාගේ සිතට දැනුනේ සැහැල්ලුවක්. එ ලියාගෙ පාස්පෝට් එක. ඒ නිසා ලියා කියටවත් රටින් පිට ගිහින් නැ කියල තහවුරු වෙනවා.ඒත් එක්කම ජන්කුක්ගෙ ෆෝන් එක රින් උනා.ඒ ජිමින්.

"ඔව් ජිමින්"

"ජන්කුක් ඔයාගෙ ක්‍රෙඩිට් කාඩ්පතෙන් බුසාන් වලට ටිකට් එකක් මිලදී ගෙන තියනවා මම හිතන්නේ එ ලියා" ඒක අහපු ජන්ක්ගේ දෑස් ගිනිදැල් වගේ තරහින් දිලිසුනා.

"මොන ස්ටේෂන් එකද?" Jungkook ඇසුව.

"XXX ස්ටේෂන් එක" Jungkook ඇමතුම විසන්ධි කර ඉකමනින් ඒ ස්ටේසන් එකට ගියා .ජන්කුක් ස්ටේශන් එකට එනකොට ලියා පැය භාගයකට පෙර ගිහින් තියන බව ජන්කුක් දැන ගත්තා.

"ආහ්... ලියා!"කොල්ලා දත්මිටි කන ගමන් කැ ගැහුවා.

ජන්කුක් බූසාන් වලට යන්න පිටත් උනා.ඒ මුලු වෙලාවෙම එයාගෙ කකුල ඇක්සිලේටරෙන් එහාට ගියේ නම් නැ.

ජන්කුක් ලියාවව සොයා ගැනීමෙන් පසු එයා කරන්නේ මොකද්ද කියල එයාම නොදැන සිටියත් එක ප්‍රසන්න හමුවීමක් නොවන බව ජන්කුක් දැනගෙන හිටියා.
------------------------------------------------

ලියාට බුසාන් වෙත ළඟා වීමට පැය 2.5 ක් පමණ ගත වුනා. ලියා ඉක්මනින් ජිසූගේ ෆ්ලැට් එකට ගියා කුලී රථයකින්.

"Jisoo open the door....so-ya... Jisoooo.."ලියා ජිසෝගෙ නම කිය කියා දොරට තට්ටු කිරීමට පටන් ගත්තා. පැය භාගයක් ගත වී ඇතත් ලියා තවමත් දොරට තට්ටු කරන එක නතර කලේ නැ. සමහර විට ඇය ගෙදර නැතුව ඇති ලියා එහෙම හිතල එයාගෙ හිත හදා ගන්න උත්සාහ කලා.

මහලු කාන්තාවක් ලියාව පහුකරන් ගියා.ලියා ඇයට ආචාර කල.
"හෙලෝ ආන්ටි! මට කියන්න පුලුවන්ද කවුරුවත් මෙහෙ ඉන්නවද නැදද කියල" බොහෝ වේලාවක් කල්පනා කිරීමෙන් පසු මහලු කාන්තාව පිළිතුරු දුන්නාය.

"සොරි ඩියර්, ඒත් මම කවදාවත් මෙහෙ කවුරුවත් ඉන්නව දැකල නැ"

ලියා හදවත මොහොතකට නතර වුනා.
"ආන්ටි... ඔයාට විශ්වාසද? මගෙ යාලුව හිටියෙ මෙහෙ"

MAFIA'S BABYGIRLWhere stories live. Discover now