Come back here

827 165 22
                                    

''Sorry....for...being.... late..''

ඒ කටහඩ ඇහුනේ මගේ පිටි පස්සෙන්.. මෙයා එනකන් ද මෙච්චර වෙලා හිටියෙ ඇති යන්තන් දැන්වත් මට කැවැකි.

ඒ කෙනා මාව පාස් කරගෙන යනකොටයි මන් ඒ කෙනාව හරියටම දැක්කේ එයා ඇත්තටම මොඩල් කෙනෙක් තරම් ලස්සනයි​? එයාට ලස්සන කොන්ඩයක් වගේම පර්ෆෙක්ට් ජෝලයින් එකක් තිබ්බා. ඕ මයි ගෝඩ් එයා හැන්සම්. දැන් නම් මට ඇත්තටම දැන ගන්න ඕන මේ කවුද කියලා.

ඉන්න එයාගෙ බෙල්ලෙ මෝල් එකක් නැ අනික එයා ජන්කුක් වගෙත් නෙමේ.. එයා ජන්කුක්ගේ සහෝදරයෙක් නෙමේ නම් එයා මොකද මෙතන කරන්නේ.

මාම්.. ඩැඩ්.. ඒ කෙනා එහෙම කියලා ආචාර කලා.

මොකක් එයා එතෝට ඇත්තටම ජන්කුක්ගෙ සහෝදරයෙක්ද​? ඒ උනාට එයාට mole එකක් නැනේ..ආහ්හ්හ්... මන් මොකටද මෝල් එක්කට රන්ඩු කරන්නේ.. මොනා උනත් කොල්ල හැන්ඩියා.. මන් ඊට පස්සෙ බැලුවේ එයා ඇදන් ඉන්න ඇදුම දිහා..

වා මෙයා නම් ෂුවර් එකට ෆැෂන් අයිකනික් කෙනෙක්.. අහ්හ්.. ලියා අමතක කරන්න එපා එයා ඔයාගෙ හස්බන් ගෙ සහෝදරය.. ඒ උනාට ඉතින් කලාත්ම දේවල් අගය කලාට මොනා වෙන්නද​? ඒ කෙනා මගේ දිහා බල්ලත් ඔලුව නැමුවා.. මමත් ඉතින් එයාට ආචාර කලා. ඊට පස්සේ එයා අර ගැනු ලමයගෙ එහා පැත්තෙන් වාඩි උනා.

මට තේරුනා නිකන් ජන්කුක් මන් දිහා රවන් ඉන්නව කියලා ඒක නිසා මන් ටක් ගාලා බිම බලා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට තේරුනා නිකන් ජන්කුක් මන් දිහා රවන් ඉන්නව කියලා ඒක නිසා මන් ටක් ගාලා බිම බලා ගත්තා.

''එහෙනම් අපි දැන් ඩිනර් එක ගමු..''ජන්කුක්ගෙ අම්ම එහෙම කියලා කන්න පටන් ගත්තා.. ඇති යන්තම්. ජන්කුක් ස්ටීක් ප්ලේට් එක අරන් ඒක කැලි වලට කඩල මගෙ ඉස්සරහින් තිබ්බා. මන් එයා දිහා බැලුවම​

MAFIA'S BABYGIRLWhere stories live. Discover now