A chance

627 144 12
                                    

Did he kill jisoo too?

ඒ සිතුවිල්ල ලියා කොච්චර නොසලකා ඉන්න හැදුවත් හැම තිස්සෙම වගේ ඒ දේ ලියාගෙ ඔලුවට ආවා. ඔලුව දෙපැත්තට වනපු ලියා එයාගෙ පිජාම එක ඇදගෙන ඇදේ හාන්සි උනත් එයාට දැනුනෙ ඇස් දෙක බර ගතියක් . ඒක කොහෙත්ම පිසිකල් දෙයක් නෙවේ ඒ එයාගෙ විකාර සිතුවිලි නිසා.නිදා ගත්තම ඒ සිතුවිලි අයින්වෙයි කියල හිතල ලියා නිදා ගත්තා..

ජන්කුක් රූම් එකට එනකොට ලියාට නින් ද ගිහින්. ජන්කුක්ගෙ මූනෙ ඇදුන ලස්සන හිනාවත් එක්කම ජන්කුක් ලියාව හරි විදියට ඇදේ හදල ඩුවට් එක පෙරෙව්වා.

''Sweet dreams love''  ජන්කුක් ලියාගෙ නලල පෙක් කරන ගමන් එහෙම මිමිනුවා.

-------------------

දවස් ඔහොම ගතවෙලා ගියා. ලියා ආපහු කොලේජ් යන්න පටන් ගත්ත ඒත් එයාට දැනුනෙ අමුත්තක්. මාර්කුයි සියෝගෙ ගැන් ග් එකයි ගොඩ කාලෙකින් පේන්න හිටියෙ නැ.

අන්වශ්‍ය සිතුවිලි ඔලුවට එන එක නතර කර ගන්න එයා එයාගෙ ඉගනීමට අවදානෙ දුන්නත් ඒ දේ නිතරම ලියාගෙ ඔලුවට ආවා.

ඒත් ලියාට කොලේජ් එකේදි අහන්න ලැබිච්ච දේ නම් එච්චර හොද උනේ නම් නැ. මාර්කුයි සියොයි කොලේජ් එකට ඇවිත් නැ එයාල ලියාට කරදර කරාට පස්සේ. ලියාට දැනුනෙ එයාගෙ මුලු ඇගම හීතල වෙලා යනව වගේ.

DiD He...?

නැ එහෙම නැ ඔලුව කිහිප සැරයක්ම දෙපැත්තට වනපු ලියා කොලේජ් එකෙන් එලියට ගියා. ජන්කුගෙ කා එක පුරුදු තැනම නවත්තල තිබ්බා. ලියා ඇවිත් කා එකේ අනිත් පැත්තෙන් වාඩි උනා. එයාල හරියට කතා කල්ල නැ එදා බුසාන වලින් ආපහු ආවට පස්සේ. ජන්කුක් එයාගෙ වැඩත් එක්ක ගොඩක් බිසී වෙලා හිටියේ ඒක නිසා ලියා එක්ක ඉන්න ඕන නිසාම එයා සතියක නිවාඩුවක් දාලයි තිබ්බෙ.

ජන්කුක් කා එක ඩ්‍රයිව් කන්න අතරෙ ලියාට අදහසක් පහල උනා.

''ජන්කුක්..'' ජන්කුක් පාර දිහා බලාගෙනම් ම්හ් කියල මිමිනුවා.

'' මාව එක්කන් යනව කිව්ව නේද.....ජිසෝව බලන්න​. '' ලියා එයා ගාව තිබ්බ සියලුම දයිරිය එකට එකතු කල්ල ඇහුවා. ඒ වෙලාවෙ ජන්කුක්ගෙ මූනෙන් කලබල ගතියක් පැනුනත් ඒක නොපෙන්න ඉන්න එයා උත්සහ කලා.

MAFIA'S BABYGIRLWhere stories live. Discover now