Exam

786 171 15
                                    

ලියාගෙ exam එක ලග නිසා එයා හරිම බිසී වෙලා හිටියේ. ලියා කියන්නෙ ඉගනීම කැපවෙලා කරන කෙනෙක් නිසාම එයාට හොද ග්‍රේඩ් එකක් එන එක සාමාන්‍ය දෙයක් උනාට ගොඩක් ක්ලාස් එයාට මිස් උන නිසා ඒක අමාරුයි.

අද කෙල්ලගෙ exam  එකේ පලවෙනි දවස​. ලියා ඊයෙ රැ වෙනකන් පාඩම් කල්ල එහෙම්ම නින්ද ගිහින් එයා ඉදන් හිටපු කොච් එකේම​.. උදේත් කෙල්ල කොලේජ් එකට යන ගමනුත් පාඩම් කලා.

කෙල්ලගෙ මුලු අවදානෙම තිබ්බේ නෝට් වල ජන්කුක් කෙල්ල දිහා බලන් ඉදල හුස්මක් පිට කලා. එයාල කොලේජ් එක ගාවට ආවට පස්සෙ කොල්ල ලියාට එයාල ආපු බව කිව්වත් කෙල්ල කලේ ඔලුව වනල එයාගෙ නෝට් ටික හදපු එක​.ඒක නිසා ජන්කුක් කෙල්ලගෙ මූන උඩින් අත් දෙක තිබ්බා.

''කෝ මන් දිහා බලන්න​'' ජන්කුක් එහෙම කිව්වම කෙල්ල කොල්ල දිහැ බැලුවා.

''වැඩිය ස්ට්‍රේස් ගන්න එපා.. හොදද​..'' කොල්ල එහෙම කිව්වෙ ලියාගෙ නලල සිබින ගමන්. කෙල්ල ඒකට ඔලුව වනල කා එකෙන් බැස්සා.

ඇත්තටම ගෙව්න සතිය ගැන කියනව නම්, කෙල්ල රැ වෙනකන් පාඩම් කලා වගේම ජන්කුක්ට කලින් නැගිට්ටා.. ජන්කුක් ඒකට අකමැති උනත් එයාට ඒකට පුරුදු වෙන්න උනා. හොදයි.. ඇත්තටම ජන්කුක්ගේ සිප ගැනීම් තව දුරටත් කෙල්ලව අපහසුවට පත් කලේ නැ.. කෙල්ලව ඒවැන් රෙලැක්ස් උනා.

හැමදාම රැට කෙල්ල නිදා ගන්න එනකොට ජන්කුක් ඉන්නෙ බාගෙට නින් දෙ මොකද එයා කෙල්ල එනකන් බලන් ඉන්න නිසා. 

පහසු පිජාම කිට් එක්කට මාරු වෙලා කෙල්ල ඇදේ නිදා ගත්තම ටික වෙලාවකින් ජන්කුක් කෙල්ලව තුරුල් කර ගන්නවා. අනිත් අතට කෙල්ල ජන්කුක්ගෙ තුරුලෙන් කොව්වර ඇත් වෙන්න හැදුවත් එතකොට ජන්කුක් තවත් තදින් කෙල්ලව තුරුලු කර ගන්නවා.. කොල්ලට දවසම වැඩ කල්ල මහනිසී ඒක නිසා එයාට ඕන කෙල්ලගෙ තුරුලෙ නිදා ගන්න​. ටික වෙලාවකින් ජන්කුක් ගොරෝනවා ඇහෙනකොට කෙල්ලත් හිනාවෙලා ජන්කුක්ගෙ තුරුලෙම ඉන්නවා. ඇත්තටම ජන්කුක් කියන්නෙ මසල් මොන්ස්ටර් කෙනෙක්.. කෙල්ලත් ජන්කුක්ගෙ පපුවෙ ඔලුව තියාගෙන නිදාගන්න පුරුදු උනා.

-----------------------------------------

LIYA POV

 Finally.. මගේ අනිතිම exam  එක​. මන් නිදහස් වෙන දවස. දැනුන නිදහස නිසා මන් සුසුමක් පිට කල්ල මගේ ලොකර් එක පැත්තට යනකොට කවුරු හරි මගේ අතින් අල්ලලා  ඇද්දා. ඒ අපේ කොලේජ් එකේ කල්ලිය​.. මන් ඇස් දෙක රෝල් කල්ල ආපහු ලොකර් එක පැත්තට යන්න හැදුවත් මාව ආයෙත් ලොකර් එකට තල්ලු කලා.. මන් බැලුවේ සියෝ දිහැ... ඒ කල්ලියේ නායකයා..

MAFIA'S BABYGIRLWhere stories live. Discover now