Collage

812 174 12
                                    

ලියත් වොෂ් එකක් දාගෙන පල්ලෙහාට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලියත් වොෂ් එකක් දාගෙන පල්ලෙහාට ගියා. එතකොට ජන්කුක් හිටියෙ කැම මේසෙ ෆෝන් එක ඔබ ඔබා කෙල්ල ආව බව දැන ගත්ත ගමන් ජන්කුක් ලියාගෙ උඩ ඉදන් පහලට බලලා කටකොනේ හිනාවක් එක්ක ඔලුව වැනුවේ ඒ ඇදුම හොද බව අගවමින්.

ලියා හැදුවෙ ජන්කුක්ගේ ඉස්සරහින් වාඩි වෙන්න කොහෙද ජන්කුක් එක්ක බැනේ එයා එයාගෙ ඇස් වලින් එයාට එහා පැත්තෙ සීට් එක පෙන්නුවා.ඒක නිසා කෙල්ල අකමෙත්තෙන් උනත් එතනින් ඉදගත්තා. කෙල්ල ඉද ගත්ත ගමන් ජන්කුක් කලේ කෙල්ලගෙ කොන්ඩෙ අව්සපු එක​. දෙන්න කැම ගන්න අතරෙදි නම් මුකුත් කතා බහක් උනේ නැති තරම්. ජන්කුක් කෙල්ලව කොලේජ් එක ගාවට ගෙනල්ල ඇරලුවා ඒ මුලු වෙලාවෙම ජන්කුක්ගෙ අත තිබ්බෙ කෙල්ලගෙ කකුල උඩ ඒත් ඒක කෙල්ල ඉවසන් හිටිය මොකද එයාට ඕන උන්නැ එයාගෙ පලැන් එක අවුල් කර ගන්න​. කොල්ලේජ් එක තමයි කෙල්ලගෙ එකම මග පැනල යන්න​.

ජන්කුක් කොලේජ් එක ගාවින් කා එක නතර කරහම කෙල්ලට ඕන උනේ බැහැල යන්න උනත ජන්කුක් කෙල්ලව ලගට ඇදල ගත්තා.

''මො-මොකද''

''liya don't try to escape or i'll make sure you won't be get up from my bed and I mean what I say​''

ජන්කුක් හැම වචනයක්ම කිව්වේ බර කල්ල ලියා ඉතින් තඩී කෙල ගුලියක් ගිලලා ඔලුව වැනුවා.ඒක මරන තර්ජනයකට දෙවනි නැ.

''තේරුනාද​''

''ඔ-ඔව්''

ජන්කුක් කෙල්ලට හාදුවක් දිලා කෙල්ලට යන්න දුන්නා. කෙල්ල කලේ පුලුවන් ඉක්මනට කොලේජ් එක ඇතුලට දුවපු එක​.

Good bye jungkook............

-----------------------------------------------------------

ජන්කුක් කෙල්ලව ගන්න ආවත් ලියා එලියට ආවෙ නැ. ජන්කුක් විනාඩි විස්සක් විතර බලන් හිටියත් ලියා නැ. ජන්කුක් කිහිප සැරක්ම කෙල්ලට කෝල් කලත් කෙල්ල ආන්ස්ව කලේ නැ.

එයා පැනල ගිහිල්ලවත්ද​. ටක් ගලා ෆෝන් එක අතට ගාත්තු ජන්කුක් කෙල්ලගෙ ලොකේෂන් ට්‍රැක් කලා. ඔව් ජන්කුක් කලින්ම කෙල්ලගෙ ෆෝන් එකට ට්‍රැකින් ඩිවයිස් එකක් හයි කලලයි තිබ්බේ ජන්කුක්ට ඕන උන්නැ අවුරුදු දෙකකට පස්සෙ ලගට ගත්ත කෙල්ලව ආයෙ යන්න දෙන්න​.. ජන්කුක් දැනගෙන හිටිය කෙල්ල දක්‍ෂ බව ඒත් මේ සැරේ ජන්කුක් කෙල්ලට වඩා ඉස්සරහින්.

ඒකෙන් ලියා ඉන්න තැන විදියට පෙන්නුවෙ ගන්නම් වල කොහෙ හරි.. ඒක දැක්ක ගමන් ජන්කුක්ට හොදටම තරහ ගියා.

''ලියා...'' එයාට කොච්චර තරහ ගිහි න් ද කියනවනම් එයාගෙ අතේ නහරත් ඉලිප්පිලා. ජන්කුක් car එක ස්ටාර්ට් කල්ල එයාට පුලුවන් උපරිම වේගෙන් කා එක ඩ්‍රව් කලා. ජන්කුක් කීප සැරයක්ම කෙල්ලට අවවාද කලා මේ ගැන දැන් මොනා වෙයිද කියල දන්නෙ ජන්කුක්ම තමා ඉතින්.

ලියා එයාගෙ document එපාර්ට්මන්ට් එකෙන් අරගෙන දොර ලොක් කන්න ගමන් හිටියෙ.ඒත්

''Going somewhere?''

ඒ කටහඩ ඇහුනම ලියාගෙ මුනෙ තිබ්බ හිනාව වගේම අතේ තිබ්බ කී එකත් බිමට වැටුනා. ජන්කුක් කෙල්ල ගාවට එනකන්ම ලියා හිටියෙ ගල් වෙලා වගේ. කෙල්ලගෙ මුලු ඇගම ගැහෙනවා ජන්කුක් කෙල්ලගෙ ලගට ඇවිල්ල එපාර්ට්මන්ට් එකේ කී එක ගත්තා. ජන්කුක්ගේ බය හිතෙන බල්මට කෙල්ලට දාඩියත් දාලා. ජන්කුක් හිටියෙ ලියාගෙ ඇස් දිහා බලාගෙනමයි ඒක තමා ලියා බය ම දේත්.

ලියා හැදුවේ එතනින් දුවන්න ඒත් ඊට වඩා ඉක්මන් උන ජන්කුක් කෙල්ලව තද කල්ල අල්ලගෙන එයා ලගට ගත්තා. ජන්කුක්ගෙ එක අතක් ලියාගෙ ඉනේ තිබ්බ වගේම ඔලුව තිබ්බේ කෙල්ලගේ උරහිස උඩ.

"Time for the punishment"

ඒ වචන ටික ඇහුනම ලියා හොදටම කලබල උනා ඒත් එයාට වැඩි වෙලා දගලන්න නම් හම්බුන්නැ කෙල්ලගෙ බෙල්ලෙ සියුම් දෙයක් ඇනුනා. ලියා අමාරුවෙන් උනත් බලනකොට දැක්කෙ ජන්කුක්ගෙ අතේ සිරින්ජර් එකක් තියනවා.

කෙල්ලට තවත් ඇස් ඇරන් ඉන්න හම් බුන්නැ එයාව සිහි නැතුව වැටුනා. ලියාට දැනුනෙ ශක්ටිමත් දැතක් එයාව අල්ලගන්නව විතරයි.

please noo...

To be continued..

***************************

පුලුවන් උනොත් අද තව එකක් දෙන්නම්.. කොහෙද මුකුත් කරන්න බැනෙ මෙ power cut එක නිසා.

MAFIA'S BABYGIRLWhere stories live. Discover now