Gone

822 163 8
                                    

ලියා හිමීට නැගිටල ඇස් පිරිමදින ගමන් ඇදේ ඉදගත්තා. කෙල්ලට ඊයෙ වෙච්ච දේවල් මතක් උනාම ඇස් වලට කදුලු ඉනුවා.ටික වෙලාවකින් දොර ඇරුනා එතන හිටියෙ ජන්කුක් එයාගෙ අතේ ට්‍රේ එකක් තිබ්බා. එයා තමයි ලියා දකින්න අකමැතිම පුත්ගලයා.. අඩු තරමෙ දැනටවත්...

කෙල්ල ඔලුව අනිත් පැත්ත හරෝල කකුල් දෙක වකුටු කර ගත්තා. කොල්ල ලියා ගාවින් වාඩිවෙලා ට්‍රේ එක කෙල්ලගෙ ඉස්සරහින් තිබ්බා.

''breakfast එක ගන්න​.'' ජන්කුක් කිව්වෙ හරිම ආදරනීය කඩහඩකින්.

මෙයා හිතන් ඉන්නෙ ඊයෙ මට කර්පු දේවල් එක්ක මන් එයා කියන දෙයක් අහයි කියලද​ Never.. මන් කොහොම හරි මේ අපායෙන් බේරිලා පැනල යනවා....

''Liya.. Please have breakfast''

ඇත්තටම මේ මනුස්සයට මොකද වෙලා තියෙන්නෙ.. ඊයෙ මට සිහි නැති වෙන්න තරම් ගහල දැන් මට ආදරෙන් කතා කන්නවා. මෙයා කවුරු කියලද දන්නැ හිතන් ඉන්නෙ. එයා හිතන් ඉන්නෙ මන් එයා කරපු දේවල් අමතක කරයි කියලද​ කවදාවත් නැ.. ජෙයෝන් ජන්කුක් මන් කවදාවත්ම ඔයාට සමාව දෙන්නැ....

''ලියා කන්..'' ජන්කුක්ට කියන්න හම්බුනේ එච්චරයි.

''Please... මට ඉන්න දෙන්න​.'' කෙල්ල එහෙම කිව්වම​ කොල්ල සුසුමක් පිට කලා.

''හරි.. ඒත්'' ලියා ආයෙත් ජන්කුක්ට කතා කරන්න දුන්නැ.

''මම කිව්වෙ මට තනියෙන් ඉන්න දෙන්න කියලා.''කෙල්ල මුරන්ඩු විදියට එහෙම කියනකොට කෙල්ල හිතුවේ කොල්ලත් එයාට කැ ගහයි කියලා නැ ඒ වෙනුවට ජන්කුක් කලේ කෙල්ලගෙ කොන්ඩෙ කන පිටි පස්සට රදෝපු එක​.

''මන් යන්නම්..ඉස්සෙල්ලම කැම කාල ඉන්න​.''

ජන්කුක්ගෙ මුනෙ ඒ වෙලාවෙ තිබ්බෙ අසරන පාටක්.. කෙල්ලගෙ ඇස් ජන්කුක්ගෙ ඇස් එක්ක එකට ගැටුනකොට ලියා දැක්කෙ ජන්කුක්ගෙ මූනෙ ආදරේ පිරිල ඉතිරිල තියන්වා... ඒ ලියා වෙනුවෙන්.

ඔයා කවුද ජෙයෝන් ජන්කුක්.. ඔයා එක වෙලාවකට රාක්‍ෂයෙක් වගේ ඒත් ඊලග මොහොතෙ ඔයා ඒන්ජල් කෙනෙක් වෙනවා.

ලියාගෙ ඇස් වලින් කදුලු කඩන් වැටුනා ඒක දැකපු ජන්කුක් කෙල්ලගෙ කදුලු මහපට ඇගිල්ලෙන් පිහ දැම්මා.

MAFIA'S BABYGIRLWhere stories live. Discover now