Gotcha

865 167 23
                                    

කෙල්ල බැලුවේ ජන්කුක්ගේ වටේ තැන තැන වැටිල තියන බොඩි ටික දිහා... ඒව දැක්කම කෙල්ලගෙ බය තවත් වැඩි උනා.ලියාගෙ ඇග වෙව්ලන්න පටන් ගත්ත වගේම එයාගෙ අතේ තිබුන ජන්කුක්ගේ කෝට් එක එයා තවත් තද කල්ල අල්ල ගත්තා. ජන්කුක් හිමීට කෙල්ල ගාවට එන්න පටන් ගන්නකොට කෙල්ල එයාගෙ තොල් තද කල්ල හපා ගත්තා එයා කොච්චර තදට හපා ගත්තද කියනවනම් එයාගේ ඇස් වලිනුත් කදුලු එනවා.

මේක මගේ කතාවේ අවසානෙ වෙන්න බැ..... සමරක් විට මාව කවුරු හරි බේර ගනි.. ඒත් ලියා දන්නේ නැතුව ඇති මේ එයාගෙ කතාවේ අවසානෙ නෙමෙයි ආරබෙ බව​.. ඒවගේම මේ කතාවේ වීරය වගේම දුෂ්ටයත් ජන්කුක් විතරමයි.

ජන්කුක් ලියා ගාවට එන්න හදනකොටම අර බිම හිටපු මනුස්සයෙක් ආයෙත් නැගිටල ජන්කුක්ට ගැහුවා..ඒ පාර නම් ජන්කුක්ට රිදුන්නැ කිව්වොත් බොරු.. ජන්කුක්ට ගහපු එක ගැන කලබල උනු ජන්කුක්ගේ මිනිස්සු වගේම ජිමිනුත් එයා ගාවට ගියා.

කෙල්ලට මේ හම්බුනේ එයාට හම්බෙන අවසන් අවස්තාව වෙන්න පුලුවන් ඉතින් එයා එතනින් උපරිම ප්‍රයෝජනය අරන් එතනින් පැනල දිව්වා.

කෙල්ලගෙ අපර්ට්මන්ට් එක තිබුනේ මේ ලගමයි ඒක නිසා එයා එක තප්පල අරික්කාලක්වත් නාස්ති කරන්නැතුව එයාගේ එපාර්ට්මන්ට් එකට දුවගෙන ආවා. කෙල්ලට නම් පාරෙ හිටපු මිනිස්සු එයා දිහා අමුතු විදියට බැලුවත් ඒ ගැන කිසිම ගානක් තිබුන්නැ.. මොකද එයා දුවන්නේ එයාගෙ ජීවිතේ වෙනුවෙන්.

ලියා එපාර්ට්මන්ට් එකට ආපු ගමන්ම කලේ දොරවල් ජනෙල් ඔක්කොම වහපු එක... කෙල්ලගෙ අතේ තාමත් කන්කුක්ගේ ජැකට් එක තියනව කියල තේරුන ගම්න් කෙල්ල ඒක කොනකට විසික් කල්ල දැම්මා. කෙල්ල දන්නව නම් ඒකෙ ජන්කුක් ට්‍ර්ැකින් ඩිවයිස් එකක් හයි කල්ල කියලා..සමරක් විට ඉස්සරහට වෙන්න තිබ්බ හැම දේම වෙනස් වෙන්න තිබ්බා.

  ජන්කුක් ඒ වෙලාවෙ ජැකට් එක ලියාගෙ පත්තට විසික් කලේ හිතලමයි.. මොක්ද ජන්කුක් දැනන් හිටිය ලියා ආයෙත් පැනල යන බව​..

ලියා බිම ඉදගෙන කකුල් දෙක බදාගෙන ඉකි ගහන්වා. එයා ජන්කුක්ට අහු උනා නම් මොනා වේවිද​.

MAFIA'S BABYGIRLWaar verhalen tot leven komen. Ontdek het nu