Don't try to run

879 172 6
                                    

ජන්කුක් රැ ආයෙත් කාබරේට එනකොට කෙල්ල හොදටම නිදි. ජ​න්කුක් ලියා ගාවින් නැමිලා ලියාගේ මූනට වැටිල තිබ්බ කෙස් ගහ කන පිටි පස්සට කලා.

කෙල්ලගේ ඇස් අඩපු හින් දද කොහෙද ඉදිමිලා නහයත් රතු වෙලා ඒත් ඒකෙන් කෙල්ලගෙ ලස්සන අවත් වැඩි වෙලා.. ජන්කුක් කෙල්ලගේ නලලෙන් හාදුවක් තියලා කෙල්ලගේ තාමත් බොත්තම් ගලෝල තියන ෂර්ට් එකේ බොත්තම් දාල කෙල්ලගෙ ගැට ගහල තිබ්බ අත් දෙකයි කකුල් දෙකයි ලෙහල ඩුවට් එක පෙරෙව්වා. ජන්කුක්ත් පහසු ඇදුමකට මාරු වෙලා ඇදේ ලියාව තුරුල් කර ගත්තා.

''Good night love''

ලියාගෙ කනට එහෙම කොදුරපු කොල්ල ලියාගෙ නනල ඉබල නින්දට වැටුනා.

---------------------------------------------------

උදේම ඉර එලිය ලියාගෙ මූනට වැටුනම කෙල්ලට නගිටුනා. ලියා ඇස් දෙක පොඩි කල්ලා ඇදේ ඉදගෙන කාබරේ වටේම ඇස් යැව්වා එතකොට කෙල්ලගෙ ඇස් ලොකු උනා. මොකද ඒක එයාගෙ බෙඩ් රූම් එකේ නෙමේ ලියාට එකින් එක ඊයෙ රැ වෙච්ච දේවල් මැවෙන්න ගන්නකොට ඇස් වලින් නොදැනිම කදුලු කඩන් වැටුනා.

ඒවෙලාවෙ ජන්කුක් නම් පේන්න හිටියෙ නැ.. ඒක නිසා කෙල්ල දොර ගාවට ගිහින් ඒක අරින්න​ උත්සාහ කලත් එයා බලාපොරොත්තු උන විදියට ඒක වහලා.. ඊට පස්සේ එයා දුවගෙන ගියේ බැල්කනි එකට ඒත් ලියාගේ පැතුම් සුන් වෙලා ගියේ පහල ගාඩ්ලා හුගක් ඉන්නව දැකලා. ලියා කොහොම හරි ගාඩ්ලගෙන් බේරුනත් කෙල්ලට මේන් ගේට් එකෙන් නම් පැන ගන්න අමාරුයි. සුසුමක් පිට කරපු ලියා ආපහු ගිහින් ඇද බදාගෙන අඩන්න පටන් ගත්තා.ලියාට ඇහුනා කාබරේ දොර ඇරෙනවා..ඒ ජන්කුක් එයාගෙ අතේ ට්‍රේ එකකුත් තිබ්බ වගේම එයා ඇදන් හිටියෙ tuxedo  එකක්. ජන්කුක් හිනාවෙලා කෙල්ලගෙ ඉස්සරහින් ට්‍රේ එක තිබ්බා ඒත් බය උන ලියා නම් ඩුවට් එකේ තවත් ගුලි උනා.

කෙල්ල බය උන බව තේරුම් ගත්ත ජන්කුක් කෙල්ලගෙන් ටිකක් ඇතට උනා.

''Breakfast එක ගන්න​.'' ජන්කුක් එහෙම කිව්වේ ගැබුරු වගේම සොෆ්ට් කඩහඩකින්.

මෙයා හිතන් ඉන්නේ ඊයෙ කරපු දේවල් එක්ක මන් කයි කියලද හීනෙන් තමා.. මේ මිනිහට ඕන මගෙ ඇග විතරයි.. මම ඒක හොදටම දන්නවා.එහෙම හිතපු ලියා ජන්කුක්ට රවලා අහක බලාගත්තා.

MAFIA'S BABYGIRLWhere stories live. Discover now