Rage

805 166 18
                                    


තාම ලියා නැනේ..

කොල්ල දැන් එයාගෙ ඔරලෝසුව දිහැ බැලුවෙ දහවෙනි වතාවටද කොහෙද ජන්කුක් කෙල්ල එනකන් දැන් පැය බාගෙක ඉදන් බලන් ඉන්නේ.

ලව් ඔයා මොකද කරන්නේ? බැරි වෙලාවත් එයා අර කලින් දවසෙ හිටපු බෝයි එක්කවද්ද​? ජන්කුක්ට ඒ ගැන මතක් උනහම කොල්ල ඉකමන් කරල​ කා එකෙන් බැහැල​ කොලේජ් එක ඇතුල බැලුවා.

ඇත්තටම කොහෙටද මේ කෙල්ල ගියේ. කොල්ල නලල පිරිමදින ගමන් කල්පනා කලා.එක පාරට කොල්ලට මතක් උනේ එයා කෙල්ලගෙ ෆෝන් එකේ හයි කල්ල තිබ්බ ට්‍රැක එක ගැන.

ඒකෙන් පෙන්නුවේ කෙල්ල ලොබි එක තියන මේන් බිල්ඩින් එක එහා පැත්තේ තියන වහල දාල තියන ලයිබ්‍රි එක​. එතකොටම වගේ කොල්ලට ඇහුනේ ලියාගෙ කැ ගැහිල්ල ඒක ඇහුන ගමන් කොල්ලගෙ ඇස් ලොකු උනා වගේම එයා ඒ පැත්තට දුවන්න පටන් ගත්තා.ඒත් ජන්කුක්ගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.ඒ jimin

''hell..'' ඒත් ජිමින්ට එයා කියන්න ආපු දේ කියන්න ලැබුන්නැ.

''ලියාගෙ කොලේජ් එකට එන්න දැම්මම​.'' එහෙම කියපු ජන්කුක් කෝල් එක කට් කරල කෙල්ල කැ ගහපු පැත්තට දුවන්න ගත්තා.

කොල්ල වහල තියන library එක ගාව හිට ගත්තම ඇහුනේ කොල්ලො හිනාවෙන සද්දයක් ඒක නිසා දැසරය්ක් හිතන්නැතුව ජන්කුක් දොරට කුකුලෙන් ගැහුවා.

ඇරුන දොරෙන් ජන්කුක්ගේ ඇස් ගියේ ඩිම් ලයිට් එකක් තියන හෝල් එකේ බිම වැටිල ඉන්න කෙල්ල ගාවට. කොල්ලගෙයි ලියාගේ ඇස් එකට එක මුන ගැහුන ගමන් කෙල්ල ජන්කුක් දිහා බලල දුර්වල විදියට හිනා උනා.. ඒත් එක්කම කෙල්ල සිහි නැති උනා.

ඒක දෙකපු ජන්කුක් දෙසරය්ක් හිතන්නැතුව එයාගෙ තුවක්කුව අරන් මාර්ක්ගෙ උර හිසට වෙඩි තිබ්බා.ඒක දැකපු අනිත් කොල්ලො ඔක්කොම බය උනා ඇත්තම කිව්වොත් එයාල බයෙන් ගැහෙනවා.

''එකෙක්වත් හෙල්ලෙන්නැ.. එහෙම උනොත්..'' ජන්කුක් එහෙම කිව්වේ හැමෝටම තුවක්කුව ඉලක්ක කරන ගමන්. එයාල බය උන බව දැකපු කොල්ල එහෙම්ම දුවන් ගිහි කෙල්ලව අත් දෙකට ගත්තා. ඒත් කෙල්ල ඉන්න විදිය දැකල කොල්ලට ඉහෙලුම් නැතුව ගියා. කෙල්ලගෙ shirt  එක ඉරිලා තොල් පැලිලා ලේ එනවා. අත දම් පාට වෙලා ඉදිමිලා කෙල්ලගේ බෙල්ලේන් ලේ එනවා නියපොතු වලට හිරිලා. වේලිල නැති කදුලු පාරවල් තාමත් කෙල්ලගෙ කම් බුල් වල​.

MAFIA'S BABYGIRLWhere stories live. Discover now