Eat your food

858 169 13
                                    


ලේ ලේ කොහෙ න් ද මෙතනට ආවේ.

ලියාගෙ ඇස් පුදිමෙන් ලොකු උනා මොක්ද ලේ පල්ලම් කැඩිච්ච පිගන් වල වගේම බිම දිගේ දොර දක්වාම තිබ්බා.

ඒක උනේ ලියා කලින් ජන්කුක්ව වට්ටල දුවනකොට ජන්කුක් නැගිටින්න උත්සාහ කරද්දි එයා බැලන්ස් නැතුව කැඩිච්ච පිගන් ගොඩට වැටුනා.. ඒකෙන් එයාගෙ දකුනු අත තුවාල උනා. ඒත් ඒක ජන්කුක් ඒ වෙලාවෙ ගනන් ගත්තේ නැ.

එයාට මන් නිසා තුවාල වෙලා. ලියාට දැනුනේ පසු තැවීමක්.. 

එයා ගැන care කරන්න එපා ලියා ඔයා සතුටු වෙන්න ඕන එයාට තුවාල වෙච්ච එක ගැන​. එයා ඔයාට කරපු දේවල් වල හැටියට ඕක මොකද්ද​. ඒත්..... ආහ්හ්හ්.. ලියා එයාගෙ සිතුවිලි අතර පොර බදිද්දි දවස ගත උනා.

ජන්කුක් වෙලාසන ගෙදර ආවා එයා දැනගෙන හිටියා කෙල්ල මුකුත් කැමක් ඊයෙ රැ ඉදන් ගත්තේ නැ කියලා. කොල්ලට තරහයි ඒ වගේම එයා ලියා ගැන වොරි උනා.ජන්කුක් ට්‍රේ එකකුත් අතේ තියාගෙන කෙල්ල ඉන්න කාබරේට ගියා. එතකොට ලියා හිටියේ ඇදේ ඉදගෙන එයාගෙ සිතුවිලි අතර අතරමන් වෙලා.

''ලියා.'' ඒක නිසා ජන්කුක් ට්‍රේ එක පැත්තකින් තියල ලියාට මුදුව කතා කලා ඒත් කෙල්ලට ඒක ඇහුන්නැ.

''ලියා..'' ජන්කුක් ආයෙත් කතා කරනකොටයි ලියා මේ ලෝකෙට ආවේ. එයා ජන්කුක් දිහයි ට්‍රේ එකයි මාරුවෙන් මාරුවට බලලා ආයෙත් අහක බලා ගත්තා.

''ලියා... look at me​.'' සුසුමක් පිට කරපු ජන්කුක් ආයෙත් ලියාට සොෆ්ට් විදියට කතා කලා. ඒත් ලියා බැලුවෙ නැ... ජන්කුක්ගෙ දැන් ඉවසීමෙ සීමාව පනින්න ලගයි.

''මම​ මේ පැත්ත බලන්නයි කිව්වේ ලියා....'' ජන්කුක් ගැබුරු කටහඩින් එහෙම කියනකොට ලියා ටිකක් තිගැස්සුනත් එයා ජන්කුක්ගෙ දිහැ බැලුවෙ නැ.. ඒකනිසා ජන්කුක් කෙල්ලගෙ නිකටින් අල්ලලා එයාගෙ පැත්ත හරෝ ගත්තා.. ජන්කුක්ගේ ඇස් බලන්න බැ බය හීතෙනව ඒත්  ලියාගෙ බය උන මූන දැක්කම​ එයාගෙ බැල්ම සොෆ්ට් උනා ආයෙත් සුසුමක් පිට කරපු ජන්කුක් ලියාට කිව්වේ මෙහෙම​.

''ඔයා කැවෙ නැත්නම් කොලේජ් යන්න වෙන්නෙ නැති වෙයි..'' ඒ සැරේනම් ලියාගෙ අවදානෙ ජන්කුක්ට ලැබුනා. 

MAFIA'S BABYGIRLWhere stories live. Discover now