Don't ruin me.

893 179 9
                                    

No this can't be happening...please stop all this...

ජන්කුක් ඉන්න විදියට කෙල්ලට හෙල්ලෙන්නවත් අමාරුයි.. හෙල්ලෙන්නේ කොහොමද ඉතින් ජන්කුක් ඉන්නෙ කෙල්ලගෙ ඇග උඩනෙ.ජන්කුක් ලියාගෙ ඇස් ගටගහල තිබ්බ රෙද්ද හිමීට අයින් කලා.කෙල්ල දෙසරයක් තුන් සැරයක් ඇස් පිල්ලම ගහපුවම දැක්කේ ජන්කුක් රාගී ඇස් වලින් එයා දිහා බලන් ඉන්නවා. ජන්කුක්ගේ ඒ බැල්ම​ හැම වෙලාවකම​ වගේ ලියාව හොදටම බය කලා. ජන්කුක්ගේ ඇස් යොමු වෙලා තිබ්බේ කෙල්ලගෙ තොල්වලට. ජ​න්කුක් කට කොනකින් හිනාවෙලා කෙල්ලව කිස් කරන්න ගත්තා. කෙල්ල ඇස් දෙක තද කල්ල පියාගෙන දගලන්න ග්ත්තා.. ඒත් වැඩක් උන්නැ මොකද ජන්කුක් තවත් කෙල්ලව තද කල්ල අල්ල ගත්තා. ජන්කුක් නම් කෙල්ලව කිස් කරන හැම මොහොතම වින්දා ඒත් කෙල්ලට නම් මේක විදවිල්ලක්. කෙල්ලගෙ ඇස් වලින් කදුලු එනවා මොකද මේ වෙලාවෙ එයාව බේර ගන්න කවුරුත් නැ. දැන් කෙල්ලට හුස්ම ගන්නත් බැ.. ඒක තේරුන ජන්කුක් කෙල්ලගෙ තොල් අතැරියා.

''You know how much i wanted to teste those lips''

එහෙම කියපු ජන්කුක් ආයෙත් ලියාගෙ තොල් වලට බර උනා. අනේ මේක නවත්තන්න​. ලියා හදවතින් වැලපෙනවා.

ලියා දිගටම එයාගෙ ඔලුවයි අතුයි හෙලෙව්වා වගේම එයා හොදටම ඇඩුවා ඒත් ජන්කුක්ට ඒ ගැන කිසිම වගක් නැති ගානයි

ජන්කුක් හිමීට ලියාගෙ ජෝලයින් එක බෙල්ල සිප ගනිමින් සලකුනු තිබ්බා. අනේ කවුරු හරි උදව් කරන්න​.. මේ වෙලාවෙ ලියාගෙ එකම පැතුම උනේ එක​.

''එපා..කාරුනාකරලා.. අහ්හ්හ්''. ලියා වෙව්ලන ගමන් එහෙම කිව්වා.

''I beg you please st....p''

කෙල්ල කතා කරන්න උත්සාහ කරන්න හැම වෙලාවකම ජන්කුක් තවත් තදින් ලියාව සිප ගත්තා..

''එපා නවත්තන්න​.. දෙවියන් ගේ නාමෙට මේක නවත්තන්න​.''

ඒත් ජන්කුක් නෙමේ නැවැත්තුවේ. ඊලගට ජන්කුක් එයාගෙ ෂර්ට් එකත් ගලවන්න පටන් ගත්තා.. ඒක තේරුම් ගත්තා ලියා එයාගෙ උපරිම ධෛරිය දාල ජන්කුක්ට ගැහුවා.. ඒත ජන්කුක් එක්ක ලියාට හැරෙන්නවත් පුලුවන් ද​.

''අනේ එපා.. නවත්තන්න​. ..''  ලියා එහෙම හයියෙන් කැ ගහනකොට ජන්කුක් ලියාගේ කදුලු පිරුනු ඇස් දිහා බැලුවා... මේ සැරේනම් ලියාගෙ කැ ගැහිල්ල වැඩ කලා වගේ..ඒත් ජන්කුක් ආයෙත් එයාගෙ ඔලුව දෙපැත්තට වනලා ලියාගෙ ඇගට බර වෙන්නයි හැදුවේ.

''අනේ කරුනාකල්ල නවත්තන්න​...I don't wanna be your slut... i beg you..'' ලියා එයාගෙ අත් දෙකත් එකතු කල්ල කිව්වා.. මොනා කරන්නද කෙල්ල මේ වෙලාවෙ අසරනයි. එතකොට කෙල්ල දැක්ක ජන්කුක්ගේ ඇස්වල හැගීම් වෙනස් වෙනවා.

ජන්කුක් සුසුමක් හෙලලා ලියාගේ එහා පැත්තෙන් හාන්සි උනා... ලියාට ඕන උන්නැ ජන්කුක්ට තව අවස්තාවක් දෙන්න ඒක නිසාම ලියා පිටි පස්සෙන් පිටි පස්සට ඇදේ කෙලවරට ගිහින් වකුටු වෙලා හොදටම ඇඩුවා.දැන් ලියාගෙ උගුර කටත් වේලිලා.. එහෙම වෙන්න එපැයි ඉතින් එයා හුගක් ඇඩුවනේ.. ජන්කුක් ඇදේ ඉදග්ත්තා.. ජන්කුක් හිටියේ ලියාට අනිත් පැත්ත හැරිලා.

''ඔය අඩන එක නවත්ත ගන්නවා.​.. නැත්නම් මම නවත්තපු තැනින් පටන් ගන්න දෙසරයක් හිතන්නැ...'' ජන්කුක් තදින් එහෙම කියනකොට කෙල්ල අත් දෙකෙන්ම කට වහගත්තා මොකද කෙල්ලට ඇඩෙනවා ඒක නවත්තන්න අමාරුයි.

ජන්කුක් කෙල්ලව ඩුවට් එකෙන් වහලා කාබරෙන් එලියට ගියා..

''ඇයි මටම මෙහෙම වෙන්නේ..........''ජන්කුක් එලියට ගියා කියල දැන ගත්ත ලියා එයාගෙ කටින් අත් දෙක අයින් කල්ල් හයියෙන් අඩන්න ගත්තා..ඒත් ලියා දන්නෙ නැ ජන්කුක් දොරට හෙත්තුවෙලා ලියා අඩන හැටි අහන් හිටිය කියලා..

to be continued....

*********************************************

බුදු අම්මේ ඔය කැලි ටික ලියා ගන්න මන් වින් ද දුකක්.. මම කැලි ටිකක් කැපුවා කම්ක් නැනේ.. ඕව ලියන්න බැ අනේ🤧🤧

MAFIA'S BABYGIRLWhere stories live. Discover now