Huh!

770 131 58
                                    

"ඇයි." ලියා එහෙම අහනකොට ජන්කුක් ඇද ඇස් දෙකෙන් පෙන්නුවා.

"අද ටිකක් කලින් නිදාගන්න හෙට ඔයාට කොලේජ් යන්න තියනවා."

"කොලේජ්ජ්ජ්ජ්ජ්.." ඒක ඇහුන විතරයි අස් දෙකත් පොල් ගෙඩි සයිස් කරගෙන ඉද්ද ගැහුව වගේ නැගිටල ලිය ජන්කුක් දිහා බලන් හිටියේ එයාට ඇහුන දේ හරිද බලන්න.

ඒකට ඔලුව වනපු ජන්කුක් ලියාව උරහිස් දෙකෙන් අල්ලල ආයෙත් ඇදේ හාන්සි කල්ල නලල පෙක් කල්ල ඩුවට් එක පෙරෙව්වා.

මො.. මොකද්ද ඒ උනේ? මොකද දන්නැ එක පරට සත්ව කරුනාව පහල උනේ. එයා ඒ මට කරපු දේවල් කලට රීපේ කන්නවද.. එව්ව කොහෙද මන් දෙයි එච්චර ලේසියෙන් සමාව ප්ෆ්ෆ්..

පහිවදා උදේ ඉස්සර වගේම ජන්කුක් ලියාව කොලේජ් එකට ඇරලුවා. පුදුමෙ කියන්නෙ ජන්කුක් ලියාට වෙනද වගේ ආදරනීය නම් කිව්වෙවත් අඩුම තරමෙ ලියාගෙ අතින්වත් ඇල්ලුවෙ නැ. හරිම අමුතුයි..

ලියා හිටියේ ජන්කුක් එක්ක කා එකේ යනගමන් කා වින්ඩෝ එක උඩ අත් දෙක හරහට බැදගෙන ඔලුව අත් දෙක උඩින් තියාගෙන. වින්ඩෝ එකේ ශටර් එක ඇරල තිබුන නිසා හොදට හුලන් පාර්ත් වැදි වදී ලියා ආවේ ගොඩක් සතුටින්. මොකද එයාට ආයෙත් කොලේජ් යන්න ලැබුනනේ... ඒත් ඔන්න ඔය වෙලාවෙදි තමා එයා යමක් දැක්කෙ.

"ස්ටොප්ප්ප්ප්ප්ප්.." එක පාට්ට ලියා ගිරිය පුප්පන් කැගහපු නිසා ජන්කුක්ට බ්‍රේක් එක පැගුව නෙවේ පැගුනා. කා එක නවත්තපු ගමන් ලියා ඒකෙන් බැහැල එතන හිටපු කෙනා ගාවට දුවගෙන ගියේ ජන්කුක් ලියාට කැගහද්දි.

ඒ කෙනාගාවට දුවගෙන ගිය ලියා උරහිස්සෙන් අල්ලල එ කෙනාව තමන්ගෙ පැත්තටහරෝ ගත්තා.. ඒ වෙන කවුරුවත් නෙවේ මාර්ක් (මතකයි නේද මෙයාව මෙයා තමා එදා කොලේජ් එකේ ලියාට කරදර කලේ) එත් එයාගෙ මූන දැකලා ලියාගෙ කටේ කෙලත් හිදුනා. මාර්ක්ගෙ මුලු මූනෙම තුවාල තිබ්බ වගේම තොලත් හොදටම ඉදිමිලයි තිබ්බෙ.

එතකොට ජන්කුක්ව දැකපු මාර්ක් බූතයෙක් දැක්ක වගේ බය වෙලා බිම ඉන්ද උනා.. ඇත්තනෙ ඉතින් ජන්කුක් මේකට තඩි බැවේ පරම්පරා ගානකටම ඇති වෙන්නනෙ..

MAFIA'S BABYGIRLWhere stories live. Discover now