Jealousy

792 171 22
                                    

කෙල්ලට කෙල ගුලියක් ගිලුනෙ ජන්කුක් කෙල්ලගෙ උඩ ඉදන් පලට බලපු බැල්ම නිසා. ජන්කුක්ගේ අත් තිබ්බේ කලිසමේ සාක්කු වල වගේම එයා කෙල්ල දිහා එක එල්ලේ බලන් හිටියා.

ජන්කුක් එයාට තරහ ගියාම ගැම තිස්සෙම කරන දිවෙන් කම්බුලට අනින එක කරේ එයාගේ ඇතුල ඉන්න රාක්‍ෂයව පාලනය කර ගන්න උනත් ඒක උනේ නැ. ජන්කුක්ගේ ඇස් අනිතිමට නැවතුනේ එයා දිහා බය වෙලා බ්ලන් ඉන්න කෙල්ලගෙ ඇස් වල​.

කෙල්ලට ඒ ගැන තිබ්බේ හොද හැගීමක් නම් නෙමේ ඒක නිසා එයා ටක් ගාල බාත් රූම් එකට දුවන්න හැදුවත් ඉක්මන් උන ජන්කුක් කෙල්ලගෙ මග හරස් කලා. ඊලගට කෙල්ලගෙ ඇස් ගියේ ඇරල තියන් අදොර දිහාවට ඒත් ජන්කුක් එයාගෙ කකුලින් ඒ දොර වහල දැම්මා.

කෙල්ල හිටියේ දොර දිහාට හැරිලා.. එයාට තේරුනා ජන්කුක් එයා ගාවට එන බව කොල්ල ලියා ගාවට ඇවිත් හොදටම බය වෙලා ගැහි ගැහී ඉන්න කෙල්ලව බදා ගත්තා..

''love කවුද ඒ කොල්ලා.''

''මො-මොන කොල්ලද​?'' ඒ සැරේ ජන්කුක් කෙල්ලව එයාගේ පැත්ත හරෝල ඇහි බැමක් ඉස්සුල බය හිතෙන බැල්මක් හෙලුවා.. එතකොටයි කෙල්ලට තේරුනේ මේ කවුරු ගැනද කතා කරන්නේ කියලා..

no way එයා බෙක්යෝන්ව දැක්කවද්ද​

''එ-එයා යා-යාලුවෙක් වි-විතරයි ජ​-ජන්කුක්..'' කෙල්ල එහෙම කිව්වේ තඩී කෙල ගුලියක් ගිලින ගමන් බිම බලාගෙන​. ජන්කුක් කෙල්ලගෙ නිකටින් උස්ස්ල කෙල්ලගෙ ඇස් දිහැ බැලුවා..

''ඇත්තමද​​?'' කෙල්ල ඔලුව වැනුවා.. ජන්කුක් කෙල්ල ලගට පාත් උනා එතෝට න්ම් ලියා ඇස් පොල් ගෙඩී තරම් මහත් උනා..කෙල්ලගේ කම්බුල් දැන් රෝස පාටයි ජන්කුක් කෙල්ල ගාවට පාත් වෙලා එයාගේ කම් බුල් සිප ගත්තා..

මන් ආයේ දැක්කොත් ඔයා වෙන කොල්ලෙක් ඉන්නවා. then mark my word, you won't like the consequence..''  ජන්කුක් ඊට පස්සෙ කෙල්ලගේ කෙස් කන පිටිපස්සට කලා..

''you know what i mean'' කෙල්ලනම් මේ වෙලාවෙ හිටියේ එයාගෙ ෂෝර්ට් එක මිරිකගෙන

​''well the rest... lets save for later.''ජන්කුක් කෙල්ලගෙ කනට එහෙම මුමුනන කොට ලැජ්ජ හිතුන කෙල්ල දුවල දුවල ගිහින් ඇදට පැනල ඩුවට් එක මූනෙ ඉදන් පෙරෝ ගත්තා.

 ජ​න්කුක් හිනාවෙලා කාබරෙන් එලියට ගියහම් කෙල්ල ඇදේ එහාට රොල් වෙනවා මෙහාට රෝල් වෙනවා.. එතන එකම විකාරයයි..

-----------------------------------------------

TIME SKIP

වෙලාව රැ 10 විතර ඇති. කෙල්ල හිටියේ පිජාම එකක් ඇදන් සාලෙ tv  සීරිස් එකක් බල බලා. මෙන්‍ෂන් එකේ වැඩ කරන මේඩ් ල ඔක්කොම ගෙවල් වලට ගිහින්. එක පාරට කෙල්ලට ඇහුනේ හෝන් එකක සද්දයක් කෙල්ලට තේරුනා ජන්කුක් ආව බව​.

well the rest... lets save for later.

එක පාරට කෙල්ලට මතක් උනේ ජන්කුක් දවල් කියපු දේ. ඉක්මනට එක tv එකre ඕෆ් කරපු කෙල්ල කාබරේට ගිහින් ලයිටුත් නිමල රෙද්ද උඩ ඉදන් පෙරෝ ගත්තා.

දැන් ඇහෙන්නෙ ජන්කුක් ඇවිදින සද්දේ විතරයී එයා උඩට එන්නේ.. කෙල්ලගේ හදවත මේ වෙලාවේ බෙර ගහනවා.

ජන්කුක් කාබරේට ගිහින් ස්විච් ඔන් කල්ල එයාගේ කෝට් එකයි සපත්තුයි ගැලෙව්වා. ඊට පස්සේ ජන්කුක් වොෂ් රූම් එකට ගියාමයි කෙල්ලට සෙනසීමක් දැනුනේ. ජන්කුක් වොෂ් රූම් එකෙන් ආවට පස්සේ එයාත් පහසු ඇදුමක් ඇදන් ඇදට ගිහින් කෙල්ලව තුරුල් කර හත්තා.. ඒත් කොල්ල දැක්ක කෙල්ලගේ ඇස් ගැහෙනවා. ජන්කුක්ගේ මුනේ ඇදුනෙ කට කොනේ හිනාවක්.

So my babygirl wanna play again

ඊට පස්සේ ජන්කුක් කෙල්ලව සිප ගන්න පටන් ගත්තා..ඒකට නම් කෙල්ල උඩ ගියා..

කිස් එක ඉවර උන ගමන්ම කෙල්ල අනිත් පැත්ත හැරිලා මූන හන් ග ගත්තා.. ඒත් ජන්කුක් එයාව තුරුල් කර ගත්තා.. කෙල්ලත් පොඩ්ඩක් දැගලුවත් ඒකට එයා කැමතියි දැන් එයාට ඒක නැතුව බැරි තරම්..

''Good night love'' ජන්කුක් එහෙම කිව්වේ කෙල්ලගේ උර හිස් සිබින ගමන්. කෙල්ලගෙ මූනෙ ඇදුනේ ලස්සන හිනාවක් ඒ ගමන්ම එයත් Good night   කියල මිමිනුවා.

Sweet dreams

to be continued...

***********************************


MAFIA'S BABYGIRLحيث تعيش القصص. اكتشف الآن