NO!

667 149 22
                                    

time for punishment 

ඒ වචන ඇහෙනකොට කෙල්ලට උන්හිටි තැන් අමතක උනා.

මේ වෙන්න යන්නෙ නම් කොහෙත්ම හොද දෙයක් නෙවේ. ඒක ලියා හොදින්ම දැනන් හිටියා. ජන්කුක් මේ සැරේ මොනව කරයිද කියල දන්නෙ එයාම විතරයි. එයා ලියාට ගහල විතරක් නතර වෙන එකක් නැ. ඒක නිසාම ඉක්මන් උන කෙල්ල එක අතකින් ජන්කුක්ගෙ බඩට ගැහුවා. ඒ පාර එච්චර සැර එකක් නොවුනත් ජන්කුක් නොහිතපු මොහොතක ඒ පහර එල්ල උන නිසා ජන්කුක් කෙල්ලව අල්ලන් හිටපු අත අතැරුනා. ඒකෙන් උපරිම ප්‍රොයෝජනේ ගත්ත ලියා කාබරේට ගියා.ලිය හිතුවා එයාත දොර වහගන්න පුලුවන් වෙයි කියල ඒත් ඊට කලින් ඉක්මන් උන ජන්කුක් කෙල්ල දොර වහන්න කලින් අල්ල ගත්තා. කෙල්ල එයාගෙ උපරිම ශක්තිය යොදල දොර වහන්න උත්සාහ කලත් ජන්කුක් ශක්තිමත් වැඩී. ඒක නිසාම කෙල්ලව පිටි පස්සට තල්ලු වෙලා යන්කොට දොර ජන්කුක්ට ඇර ගන්න පුලුවන් උනා.

ලියා ජන්කුක් දිහා බැලුවෙ බයෙන්.. ජන්කුක්ගෙ අතේ නහර ඉලිප්පිලා.. ඇස් කලු පාටයි.. ජන්කුක් හිටියේ අත මිට මොලවන් එයාගෙ තරහ පාලනෙ කර ගන්න උපරිම උත්සහ දරමින්...

ලියා හිතියෙ හොදටම බය වෙලා.. ඒ වගේම කෙල්ලට දැනුනෙ කලන්තයක් ඒක නිසාම එයාව බිමට ඇදගෙන වැටුනා... ඒ වෙන කිසි දෙයක් නිසා නෙවේ කෙල්ල උදේ ඉදන් ජිසෝව හොයන්න මහන්සි උනා මිසක් උදේ ඉදන් කැමක් නැති නිසා.

ලියාව ඇදගෙන වැටෙනව දැක්ක ජන්කුක් එයාගෙ කොන්ඩෙ හයියෙන් ඇද ගන්න ගමන් කැ ගැහුවා.. එයා තවත් මොනාද කරන්න ඕනි.කොල්ලට බැ ලියාට ගහන්න.. ගිය සැරේ එහෙම කරන්න ගිහින් කෙල්ල ලෙඩ උනා ජන්කුක්ට ඕන උන්නැ ලියා ලෙඩින් ඉන්නව දකින්න..​ ඒත් ජන්කුක්ට කෙල්ලව අතාරින්න බැ ජන්කුක් කෙල්ලට ආදරෙයි. තියන තරහට වගේම දුකට ජන්කුක් ලග තියන බඩු පොලවෙ ගහන්න වගේම බිමට අදින්න පටන්න ගත්තා.. අඩවන් උන ඇස් අතරින් කෙල්ල දැකපු එකම දේ ඒක ඒත් එක්කම කෙල්ලගෙ ඇස් පිය උනා.මේ වෙලාවෙ එයාට ඕන උන එකම දේ රෙස්ට් එකක්.

-------------------------------------------

next morning

ලියා කිහිප සරයක් ඇස් පිය ගහල එයගේ ඇස් හිමීට ඇරියා එයා දැක්කෙ සිවිලිමක්. ඒක එයාට හුගක් පුරුදු විදියෙ සිවිලිමක්. ලියා නැගිටින් නැතුවම වට පිට බැලුවා.. ඔව් එයා හරි.. එයා ආපහු ඇවිල්ල තියෙන්නෙ පුරුදු හිර ගෙදෙට්ටමයි. එයගෙ ඇදුම් කවුරු හරි මාරු කරල තිබුන. සමරක් විට ඒ ජන්කුක් වෙන්නඇති. කාබරේ අදුරුයි. කැම ට්‍රේ එකක් සයිඩ් බෙඩ් ටේ බල් එක උඩ තිබ්බ​.. ඒත් ජන්කුක් ඉන්න පාටක් නම් පේන්න තිබ්බෙ නැ..

MAFIA'S BABYGIRLWo Geschichten leben. Entdecke jetzt