Affection

862 168 7
                                    

ජන්කුක් ආපහු ගෙදර යනකොට ලියාට තාමත් සිහිය ඇවිත් නැ. ඒක නිසා ජන්කුක් නාන්න ගියා ඒ ගිහින් ජන්කුක් ආයේ තුවායෙන් ඔලුව පිහ දදා එනකොට කෙල්ලට ලාවට වගේ සිහිය එනවා. ඒක දැකපූ කොල්ලගෙ මූනෙ නම් ඇදුනේ බනී හිනාවක් ඒත් එක්කම කොල්ලා ගිහින් කෙල්ලව බදා ගත්තා. එයාට නම් දැන් කෙල්ල අසනීපෙන් කියන එකත් අමතකයි.

ලියා ඇස් ඇරියා දෙසරයක් තුන් සැරයක් ඇස් පිල්ලන් ගහපු එයා කල්පානා කලේ මේ මොනා ද​? වෙන්නෙ කියලා. හිමීට කෙල්ලට මතක් උනා මොකද උනේ කියලා අන්තිමට කෙල්ලට මතක තිබ්බ එකම දේ ජන්කුක් දොර ඇරන් ආවා කියන එක​.කෙල්ලට තේරුනා මේ ඉන්නේ එයාලගෙ කාබරේ කියන එක ඒක නිසා සුසුමක් පිට කරපු කෙල්ල කදුලු පාලන කරගන්න ජන්කුක්ගේ උරහිසේ මූන හන්ගගත්තා.

''එයාල ටික වෙලාවක් එහෙම හිටියා.'' ඒත් ටික වෙලාවකින්

''පුරු පුරු''

ජන්කුක් කෙල්ලව ඇත් කල්ල කෙල්ල දිහැ බැලුවා.. කෙල්ලටනම් බඩ අල්ලන් ලෙජ්ජාවෙන් හිනා වෙනවා.

''I'm hungry'' කෙල්ල කිව්වේ එක තොලක් හපාගෙන​. කෙල්ලගෙ වැඩ වලාට ජන්කුක්ට හිනා.

''යන්..'' කෙල්ල ඇදෙන් බිමට පැනලා යන්න හදනකොට ජන්කුක් කෙල්ලගෙ අතින් අල්ල ගත්තා.

''කොහෙද යන්නේ''

''කන්න​..'' කිචන් එකට කෙල්ල කිව්වේ දොර පැත්තට ඇගිල්ල දික් කර කර​. ඒපාර ජන්කුක් අත් දෙක බැදගෙන නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා. කෙල්ල නම් තොල අනිත් පැත්ත පෙරලන් කොල්ල දිහැ බලන් හිටියා.

''ප්ව්ව්ලීස්...'' කෙල්ල එහෙම කිව්වේ ජන්කුක්ගේ අත අල්ල ගෙන පපී ඇස් දෙකෙන් බලන ගමන් මූනත් පැත්තට ඇල කරගෙන​.

''අදෙන් හෙල්ලෙන්නැ හරිද​? මන් කැම අරන් එන්නම්.'' ජන්කුක් කෙල්ලට සැර කල්ල කිව්වම කෙල්ල පපී ඇස් වලින් බලාගෙනම ඔලුව වැනුවා. කෙල්ලට තාම හොද නැනේ ඒකයි ජන්කුක් කැම ලගට ගෙනත් දෙන්නෙ. ජන්කුක් කිචන් එකට ගිහාම ජිමින් ගෙන් මැසේජ් එකක් ආවා.

ඔන්න මන් අරුන්ට හොදටම නෙලුවා උන් දැන් ඇත්තේ හොස්පිටල් එකේ ඇදක් උඩ. උබ කිසි දේකට බය වෙන්න එපා ආයෙ උන් කවදාවත් ලියා ලගටවත් යන්න හිතන එකක් නැ.

MAFIA'S BABYGIRLWhere stories live. Discover now