44.. දැඩි තීරණය ..🔨

1.3K 355 267
                                    

🌹🌹 Its about you 🌹🌹 .....

" සිංගාපපා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද...."

"ඉතින් අහන්නකො බෙයාපැටියා .... කෝ ඇගෙන් අයින් වෙලා මට මූණ පෙන්නන්නකො.... "

",මට දුරකට යන්න උනොත් ඔයා මොකද කරන්නෙ....."

යිබෝ සීන්ගේ ගෙලමතින් නිදහස් වී ඇසුවේය .. සීන් යීබෝගෙ මුහුණ ලඟට දුටුවේ දැන් ය . ඇත්තෙන්ම ඔහු මීට ටිකවේලාවකට පෙර අඩා ඇති බව සීන් දුටුවේය ....

" මගෙ බෙයාපැටියා කොහේ ගියත් සිංගා ඉන්නවා එයාගෙ දකුණු පැත්තෙන්..මට මගෙ මැණික නැතිව ඉන්න බෑනේ..."

යීබෝ පුදුමයෙන් සීන් දෙස බැලුවේය ..

" සිංගාපපා මට විහිලුවක් නේද කරන්නෙ .."

",නෑ බෙයාපැටියා සිංගාපපා මේවගේ දේවල් වලට විහීලු කරන්නෙ නෑනේ... එන්නකො ඔයාට බඩුවක් කියන්න ..."

සීන් යීබෝගෙ අතින් අල්ලාගෙන කාමරයට ගියේය... පසුව යීබෝව ඇදෙන් හිදුවා ඔහුත් ඒ අසලින් වාඩිවිය....

" මම හිතනවා අපි ටිකකාලෙකට හරි මෙහෙන් ගියොත් හොදයි කියලා බෙයාපැටියා .... ඇත්තටම හිතාගෙන හිටියේ මෙහෙ ඉස්පිරිතාලෙට පත්වීම ආවනම් ඔයාගෙ ගෙදර නවතිමු කියන්න .... ග්‍රොසරිය මම නවත්තනවා බෙයාපැටියා ... "

සීන් පපුව පුරවා හුස්මක් පිටකලේය.

" උනේ මොකක්ද කියන්නකො සිංගාපපා .... මාව බය නොකර...."

යීබෝ සීන්ගේ අතකින් අල්ලාගෙන කීවේය ...

" මට තියෙන්නෙ ලොකු කලකිරීමක් බෙයාපැටියා ... දන්නවද බින් කරගෙන තියෙන මෝඩ වැඩේ....."

යීබෝ නෑ යැයි කියන්නට හිස සැලුවේය .

" වැඩිපුර හොයන්න ගිහින් #ක බිම ඇනගෙන...."

" වෙලාතියෙන්නෙ මොකක්ද අප්පා ...තේරෙන්න කියන්නකො.."

යිබෝ නොසන්සුන්ව ඇසුවේය ...

" මොකෙක්දෝ එකෙක්ට අහුවෙලා බිස්නස් වැඩිදියුණු කරන්න කියලා උගෙ කම්පැණියක ශෙයාර්ස් අරගෙන ... අන්න ඌ ලෝක හොරෙක්ලු... මූ ඒ ශෙයාර්ස් අරගෙන තියෙන්නෙ අර ඉඩමත් උගස් තියලලු ..."

Its about you ..... zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now