🌹🌹 Its about you 🌹🌹 ......
ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා .....!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
",කෝ ඉතින් කියන්න බෙයාපැටියා මගෙ මල පන්නන්නෙ නැතුව....."
යීබෝ වොෂ් එකක් රැගෙන උදෑසන ආහාර ගන්නා තුරුත් නිහඩව සිටි කීවේය ...
", ඉතින් මාව තුරුලුකරගන්න......''
යීබෝ පපී ඇස්වලින් කීවේය ...
" හ්ම්ම්ම්ම්.. කියන්න ඉතින්....."
" සිංගාපපා මතකයිනෙ එදා අපි දෙන්නව හප්පන්න හැදුවා... "
" හ්ම්ම්.... ඉතින්...."
" ඊට්පස්සෙ හැමතැනම ඒකි කියලා තිබුනා මං කොල්ලෙක් එක්ක යාලුයි කියලා ... හැබැයි ඉතින් ඒක එහෙම ලොකු අවුලක් උනේ නෑ....ඩොක්ටර් සුරේෂ් හිටිය හින්දා...... ඊටපස්සෙ ගිය සතියේ අපිට බාරදුන්නා මෝචරියට එහාපැත්තෙ තියෙන ඩ්‍රග් ස්ටෝරූම් එක..."
," මොකක් කිව්වා ඩ්‍රග්ස් ..."
සීන් යීබෝවත් පපුවෙන් ඈත්කර ඇදමත වාඩිවෙන්නට හැදුවේය ...
" අයියෝ සිංගාපපා ...බෙහෙත් ගබඩාව අප්පා....හෝව් හෝව්.....ආය ඇවිස්සෙන්න නං තප්පරයයි යන්නෙ...."
සීන් යලිත් හාන්සිවිය...
" හරි ඉතින් .. "
සීන් යලිත් උනන්දුවූයේය....
" ඉතින් මේ ටිකේම අපි පැය තුනක් ඕක අස්කරනව...ඒ කියන්නෙ පිළිවෙලට බෙහෙත් අසුරනවා.... මායි , මයිකුයි ඕකී තමයි මේ දවස්වල ඔතනට වැටුනේ.... ඒකිගෙ හොදම යාලුවගෙ කොල්ලා අපිටවඩා ටිකක් සීනියර් ඩොක්ටර් කෙනෙක් ....පෙරේදා මිනිහා අපිව හොයාගෙන වෝඩ් එකට ආවා.... "
YOU ARE READING
Its about you ..... zhanyi fan fiction ( Complete )
Fanfictionදඟකාර නෙතු අතර මගේ සිත නැවතිලා.... ඉතින් අතහැර යන්න නොහැකි ලෙස සැඟවිලා... අමනාප කෝලකම් පුරා සැර වැර වෙලා.. රකින්නට හදවතක් ඉතින් මට හිමිවෙලා..... 💚❤️ yizhan forever 🐢 🐢 🐢 🐢