Chapter 01 📸

3K 364 25
                                    

"මට නිදහසක් ඕනේ ශි හ්යුක් ශි..." ජන්කුක් හයියෙන් කෑගැහුවේ තමන්ගේ ඉස්සරහ ඉන්න තමන්ගේ entertainment එකේ බොස් බෑන්ග් ශි හ්යුක් ට.... ඒ එයාට මීට මාස හතරකට කලින් මාසෙකට නිවාඩු දෙනවා කියලා කිව්වත් හදිස්සි කොන්සර්ට් එකක් නිසා ඒක කල් දැම්මේ මේ මාසෙට.. ඒ උනාට ශි හ්යුක් ඒක ආයෙත් තවත් කල් දාන්න උත්සහ කරනවා.. ඉතින් ඒ නිසා ජන්කුක් ඒක ගැන කතා කරන්නයි අද එයාගේ බොස් ගේ රූම් එකට ඇවිත් මෙහෙම කෑගහන්නේ..

"ජන්කුක් ශි මේ අහන්න.. මේ මාසේ මෙහෙම ඉදලා ජුලි මාසේ යන්න.." ශි හ්යුක් කියද්දී ජන්කුක් ට ඉවසුමක් නැති වුනා..

"මොකක් ද කියන්නේ ශිහ්යුක්ශි.. ඒක අසාදරණයි.. මං යනවා නිවාඩු.. ඔයාට ඒක මගේ fan ලා ට කියන්න බැරි නම් මං යන්න කලින් twt එකක් පොස්ට් කරලා යන්නම්.. හුගක් ස්තුතියි.. එහෙනම් මං යන්නම්.." ජන්කුක් ශිහ්යුක් තවත් මොනව හරි කියන්න හැදුවත් ඉක්මනින් එතනින් නැගිටලා ඒ කාමරෙන් යන ගමන්ම තමන්ගේ phone ඒක අතට අරගෙන සෙල්ෆි එකක් අරගෙන twt එකේ වගේම insta එකෙත් දැම්මේ එයා ඉස්සරහ සති දෙකක් තුනක් අතර කාලයේදී එයාගේ නිවාඩුවට යන බවයි.. Fan ලා ඒක කොහොම accept කරයි ද කියන ඒක එයාගේ ප්‍රශ්නයක් නෙවේ.. අනික උපරිම සති දෙකක් හො තුනක් කිසි update එකක් නැතිව ඉන්න ඒක මහා දෙයක් යයි හිතපු ජන්කුක් ඉක්මනින් එයාගේ කාර් එකට නැග්ගේ එයාට හෙට උදේට ජෙජු යන්න එයාගේ private jet ඒක ready කරන්න කියලා එයාගේ manger ට මෙසේජ් එකක් දාන ගමන්මයි..

වාහනේ ඉස්සරහට ගන්න ගමන්ම්ම බෙල්ලේ තිබ්බ ටයිපටිය ගලවපු ජන්කුක් හයියෙන් සින්දුවක් දැම්මේ කාර් එකේ ශ්ටර් එකත් පහතට දාලා පැයට කිලෝමීටර හැත්තෑවක වේගයට වාහනයක් පදවමින්..

එයාට දැනුන එකම දේ නිදහසක්.. අවුරුදු 10කට පස්සේ එයාට නිදහස් දැනුනා.. අවුරුදු 15ක්‌ වෙද්දී entertainment එකකට බැදිලා අද වෙනකම් හැමෝටම රූකඩයක් වෙච්ච ජන්කුක් අද නිදහසේ එයා කැමති සින්දුවක් දාගෙන තමන්ගේ කාර් එකේ ශ්ටර් එකත් අරගෙන මාස්ක් එකක් නැතිව වේගයෙන් යනවා.. ඒක කියා ගන්න බැරි සතුටක්..

ජන්කුක් අවුරුදු ගානකින් හිනා වුනා.. එයා හයියෙන් හිනා වෙමින් සින්දුව තාලයට කියන්න පටන් ගත්තේ තවත් වේගයෙන් ඉදිරියට යමින්...ඒ වේගයත් එක්ක මෘදු සුළග ඇවිත් එයාගේ මුණ සිපගත්තේ එකෙන් දැනෙන ඒ හැගීම එයාට තවත් හොදින් හදවතට දැනෙද්දී...

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now