Chapter 20 📸

1K 278 119
                                    

"කුකී රෙඩි ද??" ටේහ්යුන්ග් ජන්කුක් ගේ කාමරයේ දොරට තට්ටු කරන ගමන් ඇහුවා..

"රෙඩි ඉන්න විනාඩියෙන් එන්නම් මගේ මේකප් එක දාගෙන.." ජන්කුක් කාමරය ඇතුලෙන් හදිස්සියේ කෑගැහුවා..

"සිරියස්ලි!!! Kpop idol ලා ඔක්කොම එකයි!! යාහ්හ්හ්!! අපි යන්නේ ඩිනර් එක ගන්න.. ඩෙට් එකකට නෙවේ..!" ටේහ්යුන්ග් කෑගැහුවා..

"ඉන්නවා මිනිහෝ! මං එනවා.. යන්වකෝ තමුසේ.." ජන්කුක් එහෙම කියන ගමන් එයාගේ ලිප් බාම් එකත් අරගෙන එලියට ආවා..

"මං හොදයි ද?" ජන්කුක් ලිප් බාම් එක එයාගේ ඩෙනිම් එකේ සාක්කුවකට දාගෙන කොන්ඩේ කන පිටිපස්සට කරලා කාමරේ දොර හොදට ඇරලා පිටිපස්සට යන ගමන් ටේහ්යුන්ග් ගෙන් ඇහුවා.

"ම්ම්.. පුදුමයි.. Casual.. " ටේහ්යුන්ග් ජන්කුක් දිහා කන්න වගේ බලාගෙන කියුවා..

"හොදයි ද? Handsome ද? Manger hyungie ඔයිට වඩා හොද ෆීඩ් බැක් දෙනවා ටේහ්යුන්ග්..!! මං කියන්නම්.. ඔයාගේ වයිට් ෂර්ට් එකයි බ්ලැක් රිප්ඩ් ජින් එකයි ගැලපෙනවා.. බට් ඔයාට ඔය බ්ලැක් ජැකට් එක ගැලපෙන්නේ නෑ.. ඔයාගේ බ්ලැක් හෙයාර් එකයි.. බ්ලැක් අයිස් දෙකයි ලස්සනට කැපිලා පෙනෙයි ඔය ජැකට් එක ගැලෙව්වොත්!! අන්න ඒ වගේ එකක් මටත් කියන්න.." ජන්කුක් අත් දෙක ඉන ලගට තියාගෙන කියුවා..

"Pretty!!Pretty!! And pretty!! More pretty!!" ටේහ්යුන්ග් ඇහැක් ගහන ගමන් ජන්කුක්ට කියුවේ එයා රතු වෙද්දී..

"මං කෙල්ලෙක් නෙවේ.. Pretty වෙන්න.." ජන්කුක් එහෙම කියන ගමන් ලිප් බාම් එක සාක්කුවෙන් අරගෙන ටේබල් එකෙන් තියලා ටේහ්යුන්ග්ව පහු කරලා කාමරෙන් එලියට ගියෙ ටේහ්යුන්ග්ත් ජන්කුක් පස්සෙන් යද්දී..

"කැම් එකක් ගන්න!!" Apartment door එකෙන් එලියට අඩියක් තියපු ජන්කුක් නැවතුනේ එයාගේ පිටිපස්සෙන් ආපු ටේහ්යුන්ග් ජන්කුක් ගේ ඇගේ වැදිලා පිටිපස්සට වෙද්දී..

"කැම් එකක් මොකටද!?" ටේහ්යුන්ග් ඇහුවා..

"මොකටද කියන්නේ?? Photo ගහන්න.. ඔයා මගේ photo ගහන්න.." ජන්කුක් ටේහ්යුන්ග්ව අයෙත් ඩොර් එකෙන් තල්ලු කරලා කියුවා.. ටේහ්යුන්ග් ගේ ගෙදර කොහොමත් හැමතැනම අමතක වෙලා දාලා යන කැමරා තියෙන නිසා ඉක්මනට එකක් හොයාගන්න පුළුවන් වුනා..

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now