Chapter 17 📸

1.1K 291 182
                                    

කුකී ඔයා කොහෙද යන්න හිතන් ඉන්නේ


ගොඩක් මිනිස්සු එන්නේ නැති පැත්තකට.. 😂

ඔයා new york නේ එන්නේ 👀😂


ඔව් ඔව් 😂😂

අහ්හ්හ් එනම් මගේ ගෙදර එන්න.. මන් ඇහුවා ජිමින් ගෙන් ඔයා එන එයාර්පෝට් එක..! මන් එක්කන් යන්න ආවට අවුලක් නෑ නේ??

නෑ හ්යුන්ග්.. 😊

ඔයා යන තැනක මාවත් එක්කන් යන්න 😪😪 නිදහස නැති කරනවා නේ..

අනෙහ් පිස්සු ද 🌚 ශෝක් නේ.. අපි දෙන්න යං එක එක තැන් වල..

බීච් එකෙන් පටන් ගමු.. 😌

වොඃ හොදයි..

Amusement park එකකට යං 🌚

ග්‍රේට්!!

Dinner date එකකටත් යං 😌

අහ්හ්හ් ඔකේ ඔකේ..

ආයේ අපි මොනා නැතත් කමු හොදට 😌😌

බයික් රයිඩ් එකකටත් යං 😌

ග්‍රේට්!! රේස් එකක් තියමු..

ග්‍රේට් 😌😌 අපි දෙන්න තරගයක් තියමු.. කවුද ලස්සනටම photo ගහන්නේ 😌😌

ග්‍රේට් 😌 මාව පරද්දන්න බෑ..

පුහ්.. බලමු 😏

යෝ බ්‍රෝ!? 🙂 මං photographer කෙනෙක්..ඔයා idol කෙනෙක් 😌.. ඔයාට් පුලාම් දේ මට බෑ.. මට පුලාම් දේ ඔබ‍ට බෑ..

🤧හිතන් ඉන්න ඔයා..

Photo එකක් එවන්න ගහපු?

කාගේද?

ඔයාගේ ක්‍රෂ් එක ගේ 🌚

වා 🌚 බනින්න එපා එයාව දැකලා..

හරි 🌚

හරි 🌚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now