Chapter 13 📸

1.1K 319 60
                                    

Author Point of view

'අයිෂ්.. මට පිස්සු!! එයා මුඩ් ගහල වගේ හිතන්නේ ඇයි දෙවියනේ.. මොකක් හරි දැනගෙන ද?? අර්ග්හ්!! ඕක තමා හොර වැඩ කරද්දී තියෙන බය.. නෑ නෑ ජිමිනා කියන්න නැතුව ඇති.. ජින් හ්යුන්ග් ගේ නේ ප්ලෑන් එක..' ටේහ්යුන්ග් නියපොතු කකා එයාගේ අපාර්ට්මන්ට් එකේ ලිවින්ග් රූම් එකේ එහාටයි මෙහාටයි ඇවිදින්න පටන් ගත්තේ ජන්කුක් එක්ක කතා කරලා ටිකක් වෙලාවකින්...

'මට ජන්කුක්ට ලං වෙන්න ලේසිම විදිය කියලා එයාල කිව්වා!! අර්හ්හ්හ්හ්! මට තෙරුන් ගන්න බෑ.. ඇත්තටම අපරාදේ මේ ඔක්කොම පටන් ගත්තේ.. මට ආයේ මුලට යන්න තිබ්බා නම්..' තමන්ගේ අත් දෙක ඔලුව ලගට ඇරන් ඇවිත් කොන්ඩේ අදින ගමන් ටේහ්යුන්ග් කිව්වා..

'නැත්නම් එක්කෝ අතුරුදහන් වෙනවා.. vante නෑ.. ආයේ vante නෑ.. කිම් ටේහ්යුන්ග් විදියට එයා ලගට යනවා.. ගිහින් කෙලින්ම අහනව.. මට කැමති ද කියලා..!!'

"Ahhhhhhhhhh!!!!!!!!!මෝඩ කිම් ටේහ්යුන්ග්..!! ඒම කරන්න බෑ නේ.." ටේහ්යුන්හ් තමන්ටම කෑගැහුව..

"මක්කයි කොරන්නේ.." ටේහ්යුන්ග් ආයෙත් නියපොත්තක් හපන්න ගත්තේ එයාට වෙන දෙයක් හරියට ප්ලෑන් කරගන්න කාටද කතා කරන්නේ කියලා හිතා ගන්න බැරි වෙන්න..

"අහ්හ්හ් පත්තු වුනා..නෑ නෑ.. කාර්ටුන් බලනවා වැඩි.. මතක් වුනා.." ටේහ්යුන්ග් හිනාවක් සමග කියලා ඉක්මනින් ආයෙත් සෝෆා එකේ විසික් කරලා තිබුණු තමන්ගේ ෆෝන් එක අරගෙන ගියෙ එයාගේ නොර්මල් whatspp එකට..එකේ තිබුණු හැමෝම ඉන්න chat එකට ගිහින් මේසේජ් එකක් ටයිප් කරා..

Gang 😎🤘

Me : කට්ටිය!! උදවූ!!!! ඕනේ!!!!

Stone 🪨😒

මොනවද??

Me : තමුසෙගෙන් අහල වැඩක් නෑ නේ බන්..ඔයාගේ හබි ඉන්නවා ද?? 👀

Stone 🪨😒
Wify!
එයාට මොකෙක් ද හම්බවෙලා හා පැටියෙක්.. ඌ එක්ක ඉන්නවා..

Baby's Manger hyung 😌👍🏻

මොකක් ද ඕනේ ටේ?

Me : හ්යුන්ග් මං මොකක් ද කරන්න ඕනේ..

Chim Chim 🐥 තාර පැටියා

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now