Chapter 02 📸

1.4K 350 76
                                    

ජන්කුක් හිටියේ airport එකේ.. මාස්ක් එකක් නොදැම්මත් පෙන්නේ නැති මුණ නිසා එයා සාමාන්‍ය විදියට ඉස්සරහට ගියෙ වටේ මිනිස්සුන්ගේ අවදානය වෙනදා වගේ එයාට නොලැබෙද්දී..

ජන්කුක්ට දැනුනේ හැමෝටම එයාව අමතක වෙලා කියලා.. ඒක හොදයි.. ඒක ජන්කුක් ට ඕනේ දේ.. හැමෝම එයාව නොදන්නා නිසා එයාට ඕනේ විදියකට ජිවත් වෙන්න පුලුවන්.. එයා නිදහස්..

එත් ටිකකින් එයා මාස්ක් ඒක දාගත්තා..එකට හේතුව ජන්කුක් පැපරාසි බලාපොරොත්තු වුනා.. එයාට මෙච්චර ලේසියෙන් යන්න පුළුවන් වෙයි කියලා එයා හිතුවේ නැහැ.. ඒ නිසා එයා හොදින් වට පිටාව බලන් ආව.. එත් එයාට වෙන කෙනෙක්ව හොයා ගන්න බැරි වුනා..

එත් තව කෙනෙක් එයා දිහා බලන් හිටියා.. නිදහසේ ඉස්සරහට යන ජන්කුක් එක්ක එයත් පිටිපසින් ගියා.. එයාගේ අතේ පොඩි කැමෙරාවක් තිබ්බා.. අනෙක් අතෙන් එයා සාමාන්‍යයෙන් හැමතැනම ගෙනියන බෑග් ඒක තිබ්බා.. එයා සුක්ෂමයි.. එයා ජන්කුක් ගේ පිටිපස්සෙන් ආවේ ජන්කුක් ට යන්තම් වත් නොදැනෙන්න..

අන්තිමේදී එයා හරියටම එයාගේ flight ඒක ලගට ගිහින් හොසොක්ව හම්බුනා..

"ඇයි හදිසියේ.." හොසොක් ඇහුවේ ජන්කුක් හිනා වෙද්දී..

"හදිස්සියක් නැහැ.. මට ආයේ ජන්කුක් වෙන්න ඕනේ හ්යුන්ග්.." ජන්කුක් හිනාවෙන්ම උත්තර දුන්නා..

"ඒක හොදයි.. පරිස්සමින් යන්න.. මාත් එන්නම් පස්සේ.. දැන් ඒක පාරට-"

"එපා එන්න.. මාව ෆලෝ කරන්න.. මං තනියම ඉන්නම්.. ඔයා ජිමින් හ්යුන්ග් එක්ක මේ දවස් ටික සතුටින් ඉන්න.."හොසොක් එයාට එන්න ඕනේ කිව්වත් ජන්කුක් එයාව නවත්වමින් කිව්වා..

"හ්ම්ම්.. එහෙනම් පරිස්සමින් යන්නකෝ.." හොසොක් ජන්කුක්ව ඒක සැරයක් බදාගනිමින් කිව්වේ අනෙක් තත්ප්රේදී ජන්කුක් flight එකට නගිද්දී..

" හොසොක් ජන්කුක්ව ඒක සැරයක් බදාගනිමින් කිව්වේ අනෙක් තත්ප්රේදී ජන්කුක් flight එකට නගිද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now