Chapter 03 📸

1.2K 342 71
                                    

ජන්කුක් ජෙජු වලින් එයාගේ flight ඒක නවත්තද්දී බැස්සේ ජෙජු නගරයේ තියෙන සුවද එයාගේ අග පුරා යද්දී..

Flight එකේ උඩම පඩියෙන් ඉදන් අත් දෙක දිග හැරලා එයා ඇස් දෙක වහගෙන අත් දෙක දිග ඇරලා හිනා වුනා..

"වොඃ වොඃ වොඃ..!! Im freeeeee!!!" එයා හයියෙන් කෑගැහුවා..

"Sir සුට්කේස් ඒක හොටෙල් එකට ගෙනියන්න ද.." එතකොටම එයාගේ සේක්ට්‍රි ඇවිත් ජන්කුක් ගෙන් ඇහුව..

"අපෝ ඕනේ නැහැ.. මගේ සුට්කේස් දෙක දෙන්න.. වෝල්ට් එකයි කාර්ඩ් එකයි දෙන්න.. මං ආයේ කතා කරනකම් මෙහෙ පස් පැගුවේ නැති වුනාට කමක් නැහැ.. මං ඔයාලට නිවාඩු දුන්නා.. ඒ කියන්නේ ඔයාලට යන්න පුළුවන්.. ගෙදර ගිහින් wife,ළමයි එක්ක සතුටෙන් ඉන්න.." එහෙම කියපු ජන්කුක් සේක්ට්‍රි ගෙන් වෝල්ට් එක අර ගත්තා..

"ඕකත් මෙහෙට දීලා මේකෙන්ම යන්න.." එහෙම කියපු ජන්කුක් සුට්කෙස් දෙක අරගෙන එයාර්පොර්ට් එකේ නවත්තලා තිබ්බ එයාගේ කාර් එකේ ඩිකියට ඒ දෙක දාගත්තේ එයා විසින්මයි..

ඊට පස්සේ ආයෙත් කාර් ඒක ස්ටාර්ට් කරලා ක්ෂණයකින් එතනින් යන්න ගියා.. පළවෙනි වතාවට එයාගේ ජිවිතේ ආධිපත්‍ය එයා අතට ගත්තා.. හැමදාම රූකඩයක් වෙලා ඉන්න බැහැ නේ..

"වොහ්.. මං ෆ්‍රී.. හිතද්දීත් ෆ්‍රී..මට අනික් මිනිස්සුන්ට ඕනේ විදියට ඉන්න ඕනේ නැහැ.. ශේඩියුල් නැහැ.. ප්‍රැක්ටිස් නැහැ.. මාස්ක් ඕනේ නැහැ.. වෙන කෙනෙක්ට ඕනේ විදියට හිනා වෙන්න ඕනේ නැහැ..මං ජ්යෝන් ජන්කුක් නෙවේ.. මං දැන් කුක්.. හාහා.. මං දැන් මට ඕනේ විදියට ජිවත් වෙනවා.." ඒක පොඩි කාලයකට විතරක් කියලා දැන දැනත් එයා සතුටෙන් ප්ලෑන් කරේ නිදහසේ ඉන්න..

ඉක්මනින් හොටෙල් එකට ආපු ජන්කුක් එයා වෙනුවෙන් වෙන් කරලා තිබ්බ කාමරයට ගියෙ හොද නින්දක් දාන්න.. මොකද ඒ වෙද්දී වෙලාව රාත්‍රී 2කට ලගයි..

ඉක්මනින් ඇදුම් ටික එතන තිබ්බ ක්ලොසෙට් වලට නිකන් දැම්මේ ඒක හෙට උදේට කරගන්න පුළුවන් නිසා.. ඊට පස්සේ අයෙත් ඉක්මනින් වොෂ් එකක් දාගෙන ඇදට පැන්නේ phone එකත් අරගෙන..ඊට පස්සේ whatspp එකට ගිහින් එයා එයා දැන් ටිකකට කලින් කතා කරපු නම්බර් ඒක සේව් කර ගත්තා..

Vante 👀

Profile photo එකක්වත් නොතිබ්බ නම්බර් ඒක ඒ විදියට සේව් කරපු ජන්කුක් ටිකක් වෙලා vante එවපු photo ටික බැලුවා..ඒවා එයා ජන්කුක් ලගින් ඉදන් ගහපුවා... එත් ජන්කුක් ට දැනුනේ නැහැ නේ..මාර මනුස්සයෙක් නේ..

ඒක පාරටම එයා online ආවා.. ජන්කුක් එහෙම්මම එයාගේ chat එකෙන් එලියට ගියා..

Hellow.. 👀👋🏻

අනෙක් තත්පරේ vante msg එකක් දාලා තිබ්බේ ජන්කුක් ටිකක් වෙලා ඉදලා msg back කරන්න chat එකට ගියා..

Hellow.. ඔයා මාව දන්නවා ද..??

ජන්කුක් ට අහන්න පුළුවන් එකම දෙය..

අනිවාර්යෙන්.. මගේ කුකිව මං දන්නවා.. 😌ඔයා ගැන ඔයාට වඩා මං දන්නවා..

ඒ කෙනා ගේ මේසේජ් ඒක ජන්කුක්ව පුදුම කරා..

...? තේරුනේ නැහැ..

මොනවද ඕයි තේරෙන්නේ.. 😂?

අනේ මේ කටවහං ඉන්නවා.. මට තේරෙන එකම දේ තමුසේ පිස්සෙක්..

පිස්සෙක් මැණික ඔයාගේ ආදරේට..

කවුද බං මේ..?? 🙂 තේරෙන්න කියන්වකෝ..

අපි මෙහෙ ඉන්න මාසේ හොදින් ගත කරමු හොදේ.. ඔයා මං ඉන්නවා කියලා හිතන්නේ නැතිව enjoy කරන්න.. 😽

පිස්සුද... මං නිදහසේ ඉන්න ආවේ..

ඔයාට මං එක්ක ඉද්දි හැමදාම නිදහසේ ඉන්න පුළුවන්.. මං ඔයාව දන්නවා.. මං ආදරේ කුකී ට නැතුව Mr. Jeon Jungkook ට නෙවේ.. දැන් නිදා ගන්න.. හෙට ඉදන් හොදට enjoy කරන්න ඕනේ නේ.. I love you.. 💜


ජන්කුක් ටිකක් වෙලා ඔහේ ඒ msg ඒක දිහා බලන් හිටියා.. එයාට තේරුනේ නැහැ මේ හැගීම..! එත් එයා ආදරේ කරා මේ එයා නොදන්නා මනුස්සයා එයාට මෙහෙම කතා කරපු ඒක ගැන..

හරි.. ගුඩ් නයිට්.. 💜

Good night my baby 😘♥️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Good night my baby 😘♥️

😳ඒක කොහෙන්ද..

ගුඩ් නයිට් කිව්වම ආයේ කතා කරන්නේ නැහැ 🤭 දොයියන්න...

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now