Chapter 09 📸

1.2K 324 53
                                    
රෑ කෑම ගන්න යන්නේ නැහැ ද..??

ම්ම්හුම්.. නැහැ..

අයිගෝ ඇයි..

කම්මැළි..

කාමරෙන් එලියට එන්න කම්මැළි 🙂

ඔව්.. මං ඔර්ඩර් කරා රුම් එකට..මං හෙට යනවා මල් බලන්න..

එහෙම ද..??

ඔව්.. හිහි 😚

එහෙනම් දැන් කෑව ද..?

නැහැ.. තාම නැහැ...
එතකොට ඔයා මගේ අරගෙන තියෙන ලස්සනම photo ඒක මොකක්ද.?

කන්න..
ම්ම්..තියෙනවා.. ඔයා මගෙන් ප්‍රශ්න අහන්නේ නැත්නම් මං එක දෙන්නම්..

අහන්නේ නැහැ 🙂

හා එහෙනම් ඉන්න..

මන් හිතන්නේ මේ ටික තමා ලස්සනම.. ඔයා කොහොමත් ලස්සනයි.. ඒ උනාට මේ ටික hit different..

 ඒ උනාට මේ ටික hit different

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now