Chapter 07 📸

1.1K 315 99
                                    

අපි අදුනා ගමු 👀

දැන් ඔයා ඔතන බීච් එකේ කොනක බෙන්ච් එකක ඉදගෙන මට msg කරන්නේ ඇයි..

All I can think aboyt is you right now.. 🙂

ඔහ්හ්.. එහෙම ද.. ඔයා ඔතන ඉස්සරහ තියෙන viwe ඒක දැක්කා ද..

ඔයා ඉන්නේ මේ ලග ද

ඔව්.. ඔයාට හුගක් ලගින්..

මෙතන ගොඩක් අය ඉන්නවා..

ඔව් ඉතින්

ඔයා ඇදන් ඉන්න ඇදුමේ පාට.. 👀

ඒක කියන්න බැහැ..

අනේ.. ☹️

අදුන ගමු කිව්වා නේ 👀 කියන්න ඉතින් මොනවද දැනගන්න ඕනා..??

ඔයා vante නේ..

ඔව්..

ඔයාගේ ඇත්ත නම..

ඒක කියන්න බැහැ නේ.. ඔයා මාව අදුනා ගනී..

ඒ කියන්නේ..?? ඔයා මං දන්නා කෙනෙක්..

.......

මේ vante කියනවාද නැහැ ද..

.......

හරි ඕනේ නැහැ.. ඔයා ගැන කියන්න..

මුලින් ඔයා..

මාව හැමෝම දන්නවා 😌 ගුගල් කරන්න..

😑මං ගානට හැමෝම දන්නවා.. ගුගල් කරන්න..

අනේ ඉතින් ඔයා vante එකේ අයිතිකාරයා ද..

එහෙම ගුගල් කරත් මාව හම්බවෙන්නේ නෑ ☹️

😑හරි.. මං ජ්යෝන් ජන්කුක්..
වයස 25..

ඇවිල්ලා 1997 ඉපදුනු කෙනෙක්.. Birthday ඒක සැප්තැම්බර් 01..

හ්ම්ම්.. Idol කෙනෙක්..
World wide.. 😌

billboard, grammy ඔය ඔක්කොමේම award ඇරන් තියෙනවා 😌

Bi කියලා හිතං ඉන්නවා..
කාටවත් කියන්න එපා..

ආයේ මගේ උස 179..

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now