Chapter 11 📸

1.1K 318 62
                                    

Jungkook Pov

මහන්සිය නිසාම මං ඇදට වැටුනේ කොට්ටෙට ඔලුව තියාගෙන..

මට ටිකක් දුකයි! එත් මං vante ට ආදරෙයි ද?? අඩුම කැමති ද?? මන් එයාව දන්නේ නැහැ නේ!! ඔක්කොමත් හරි මං කැමති ටේහ්යුන්ග් හ්යුන්ග් ට නේ?? ඒ උනාට මං එයාගේ මුන දැකල නැහැ!! ඒ උනාට එයා උසයි!! මං ගැන හොයනවා!! එයා හොදට photo ගහනව!!

........

ඉන්න!!! Photo?? Vante, ටේහ්යුන්ග් හ්යුන්ග්?? දෙන්නම photo ගහනව!! Vante කියන්නේ ලොකු බිස්නස්මෑන් කෙනෙක්!! එතකොට ටේහ්යුන්ග් හ්යුන්ග් හුගක් rich?? ඒ දෙන්නම එක්කෙනෙක් වෙන්න බැරි ද?? අහ්හ්හ්හ් මට පිස්සු මට පිස්සු!!!!

යා ජ්යෝන් ජන්කුක්!! තමුසේ හිතන් ඉන්නේ තමුසේ ගේ ක්‍රෂ් එක තමුසේ පස්සෙන් vante වගේ එයි කියල?? ටේහ්යුන්ග් හ්යුන්ග් straight!! එයා gay වෙන්න බැහැ.. ඒ උනාට dont judge a book by its cover කියනවා!! එයා gay වෙන්නත් පුළුවන්!! ඒ උනාට vante මට කැමති!! එයාගේ හිත රිද්දන්න බැහැ!! ටේහ්යුන්ග් මට ආදරේ නැහැ!! එයාට ආදරේ කරලා මට රිදෙයි!! ඒ නිසා එපා එපා එපා!! Vante හොදයි?? ඒ උනාට??

ඇති ඇති ඇති!! වැඩිය හිතන්නේ එපා කුක්!! මොලේ කර වෙයි! Vante වත් ටේහ්යුන්ග් වත් ඔයාට මොලේ කුල් කරලා දෙන්නේ නැහැ!! ජිමින් help කරන්නෙත් නැහැ?? මට පාලුයි වගේ ඇයි අනේ vante මාත් එක්ක ඉදලත් නැහැ?? ඒ උනාට ජුකයි!! ජුකයි!!

අමතක කරන්න ජන්කුක්!! වැඩිය හිතන්න එපා..

මං මටම එහෙම ආයෙත් කියාගෙන වොෂ් එකක් දාගන්න බාත්රුම් එකට ගියා.. වොෂ් එකක් දාගෙන ඉවර වෙලා සුට්කේස් එකෙන් ඇදුමක් අරගෙන ඇදගෙන ආයෙත් ඇදට වැටුනේ හෙට හ්යුන්ග් එක්ක මුළු japan වලම ඇවිදින්න හිතාගෙන..

Vante නැති වුනාට කමක් නැහැ ජින් හ්යුන්ග් ඉන්නවා නේ!!

එත්-එත්?? ජින් හ්යුන්ග් කොහොමද මං එන flight එක පවා දැනන් හිටියේ?? Vante ව අනිවාර්යෙන් මේ හැමෝම දන්නවා!! මට sure!! ජිමින් ඇමෙරිකා වල තියෙන vante එක කොරියා වල තියෙනවා කියලා මට බොරු කිව්වා!! Vante, vante එකේ owner කියලා මට sure!! එතකොට ටේහ්යුන්ග් මේකට කොහොමද යන්නේ!! හොසොක් හ්යුන්ග් ටේහ්යුන්ග් හ්යුන්ග්ව අදුරනව!! එයාල කතා කරලා තියෙනවා ශුට් වල දි!! ම්ම්ම්ම්හ්හ් මටම තමා හොයා ගන්න වෙන්නේ! මේක drama එකෙක් නෙවේ නේ මං ඕක අන්තිම වෙනකම් තෙරුන් ගන්නේ නැතිව ඉන්න!! අහ්හ්හ් මං දන්නවා!! ටේහ්යුන්ග් ඉස් vante!!! Vante ව ජිමින් හ්යුන්ග් වගේම ජින් හ්යුන්ග් දන්නවා!! Vante මට කැමති!! ටේහ්යුන්ග් හ්යුන්ග් මට කැමති!! ටේහ්යුන්ග් හ්යුන්ග් ජින් හ්යුන්ග් ට කිව්වා මාව බලාගන්න මෙහෙ එන්න කියලා..

වොඃ!! That make sense!! බලමු මං මේක හොයා ගන්නවා, vante, ටේහ්යුන්ග් හ්යුන්ග්, ජින් හ්යුන්ග්, පාර්ක් චිම්චිම්!! And හොසොක් හ්යුන්ග්!! අහ්හ්හ්!!

මං ඇදට ගිහින් ටිකක් වෙලා හිත හිත ඉද්දි තමා මට තේරුනේ එකට එකක් ගැලපෙන විදිය?? මං මෙච්චර කල් අන්ධයෙක් වගේ හිටියා ද?? Fuck fuck!! අහ්හ්හ්හ්!!

කොහොම හරි ඕක ගැන හිත හිතා ඉද්දීම මට නින්ද ගියෙ දවසම ඇවිදලා අද ටිකක් මහන්සි නිසයි..















කවුරු හරි හිතුවද ජන්කුක් දැනගන්නේ නැති වෙයි කියලා 😂🙂 සොරි!!

Hikiz!

අදහස් කියන් යං කට්ටිය අදවත්

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Onde as histórias ganham vida. Descobre agora