Chapter 05 📸

1.2K 336 104
                                    

"Vante.. Vante දන්නේ නැහැ ද.." ජිමින් පුදුමෙන් ඇහුව...

"කවුද Vante කියන්නේ.." ජන්කුක් පුදුමෙන් ඇහුවා..

"තොගේ ආච්චිට-"

"ජිමිනා.." ජිමින් මොකක් හරි කියන්න ගියත් එයාගේ එහා පැත්තේ ඉදන් මේ යාළුවො දෙන්නගේ කතාව අහන් ඉන්න හොසොක් එයාව නැවැත්වුවා..

"හරි හරි.. Vante කියන්නේ කොරියා වල තියෙන most popular වගේම most successful business ඒක.. Photography වලින්.." ජිමින් කිව්වේ ජන්කුක් ගේ කට ඇරෙද්දි.. ජන්කුක් එහෙම කම්පැනි එකක් අහ තිබ්බෙත් නැහැ..

"එහෙම එකකුත් තියෙනවා ද.." ජන්කුක් ජිමින් ගෙන් ඇහුවා..

"ඔව් යකෝ.." ජිමින් හයියෙන් කෑගැහුවේ ජන්කුක් ගේ කන කීන් ගාද්දී..

"හරි හරි බං.. ඒක නෙවේ එයාද ඒ.." ජන්කුක් ඇහුවා..

"දන්නේ නැහැ.. " ජිමින් උත්තර දුන්නේ හිනාව පාලනය කරගෙන...

"ම්ම්ම්.. කියව කියවා ආවා breakfast ඒක ගන්න කැෆේ එකකට ආව මං පස්සේ කෝල් එකක් ගන්නම්..."

"හරි.." ජන්කුක් phone ඒක කට් කරලා සාක්කුවට දාගෙන එයාට ඕනේ කෑම ඒක ඔර්ඩර් කරා..

"Vante.. ආඃ.. මොන මගුලක් ද..?" ජන්කුක් තමන්ටම කියා ගත්තා..

"මේ අහලක නැති වෙන්නත් බැහැ.." ජන්කුක් අයෙත් එහෙම කියමින් වටේ ඉන්න මිනිස්සු දිහා බැලුවත් එක්කෙනෙක්වත් vante කියලා හිතා ගන්න පුළුවන් අය නෙවේ..

එතන හිටියේ වයසක කපල් එකක් හා තව කෙල්ලෝ කීප දෙනෙක්..vante boy කෙනෙක් නේ..

"අනේ මන්ද.." ජන්කුක් එහෙම හිතලා එයාට හම්බුනු උදෑසන ආහාරය අර ගත්තා..rice එක්ක, සුප්,Side dish,spicy sea food salad එකක් සහ කිම්චි... එහෙමත් නැත්නම් කිම්චි සමග බිබිම්බප් කියන්නත් පුළුවන් උදෑසන ආහාර දැක්කම කටට කෙල උනන විදියට තිබ්බා..

ජන්කුක් තමන්ගේ චෝප්ස්ටික් ඒක අරගෙන මුලින්ම්ම එයා ආසම spicy කිම්චි කෑල්ලක් අරගෙන කටේ දාගත්තේ ඒක දකිද්දී ඉවසන් ඉන්න බැරි වුනු නිසා..

"ඔහ්හ්හ්.. Thats වාව්.." ඒක පොඩ්ඩක් enjoy කරත් අනෙක් තත්පරේ වුනේ හිතා ගන්න බැරි දෙයක්.. ඒක හුගක් සැරයි.. එසේ මේසේ සැරක් නෙවේ තිබ්බේ..ජන්කුක් ට ඒ වගේ සැර දෙයක් ලගකදී කාලා පුරුදු නැති නිසා එයාට ඒක හුගක් සැරට දැනුනා..

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now