Chapter 12 📸

1.1K 319 43
                                    

බබා හොදින් නේ ද?

ඔව්... ඔයා කිව්වා නේ ද ඔයා නැහැ කියලා...

මං කිව්වේ මං japan එන්නේ නැහැ කියලා..

ඔහ්හ් එහෙම ද?

ම්ම්.. මොකෝ ඔයාට වෙලා තියෙන්නේ??

මුකුත් නැහැ ඉතින්

මොකක් ද කුක්?? මොකෝ උනේ! මං ඉක්මනට එන්නම් කිව්වා නේ 🙂

අනෙහ් හරි අනේ.. මට අවුලක් නැහැ.. වැඩ ඉවර කරන් එන්නකෝ..

හරි එහෙනම් මං යන්නම්.. පරිස්සමින් ඉන්න.. පුලුවන් වුනාම msg එකක් දාන්නම්..

හරි හ්යුන්ග්.. පරිස්සමින් ඔයත්..

ජන්කුක් ඒ මේසේජ් එක දාලා ඕෆ්ලයින් ගියෙ ජින් එයාගේ කාමරේ දොරට තට්ටු කරනවා ඇහුනු නිසා..

"ඔහ්හ් හ්යුන්ග් එනවා.." ජන්කුක් phone එක පැත්තකට විසික් කරලා කාමරේ දොර අරින්න දුවන ගමන් කිව්වා..

"ඔහ්හ්හ් ඇයි හ්යුන්හ්.." ජන්කුක් දොර අරින ගමන් ජින් ගේ ඇහුවා..

"ලෑස්ති ද?? යන්න ඕනේ..? දවස් කීයක් මෙහෙ ඉන්නවා ද..? ඔයා.." ජින් කාමරය ඇතුලට එන ගමන් ඇහුවා..

"අනේ මන්ද.. දවස් පහක්‌ වගේ.." ජන්කුක් ඔලුව කසන ගමන් ඇහුවා..

"ඊළගට කොහෙද යන්නේ.." ජින් ඇදෙන් ඉද ගන්න ගමන් ඇහුවේ ජන්කුක් මෙයා මෙච්ච්ර මේ අහන හේතුව දැනගෙන කට කොනක හිනාවක්‌ එක්ක ඇදෙ කොනකින්
ඉද ගත්තා..

"ම්ම් බලන්න ඕනේ.. ඇමෙරිකා..!! බලමු.. මං කියන්නම් ඉතින්.." ජන්කුක් හිනා වෙලා උත්තර දුන්නා..

"ම්ම්ම් හොදයි.. ලෑස්ති වෙන්න අපි අද කොහේ කොහේ හරි යන්න ඕනේ නේ...

"හරි!! මං ready වෙන්නම් හ්යුන්ග්.." ජන්කුක් හිනා වෙලා උත්තර දුන්නා..

"දැන් ඇදුමක් දාන් එන්න.. Breakfast එක ගමු.. ඊට පස්සේ යං.."

"හරි.."













Sorry 🥺
අද කොටස හොද නැත්නම්..

ඇත්තටම මට තේරෙන්නේ නැහැ මේක ඉස්සරහට ගෙනියන්න.. මොකද ෆොටෝස් නැහැ..🥺 ඉස්සරහට මට දාන්න පුළුවන් ෆොටෝස් ගාන අඩු වෙයි හොදේ 🥺

ඉක්මනට අප්ඩේට් දෙන්න බලන්නම්, මට ටිකක් උණ මේ දවස් වල.. ඉස්කෝලෙත් පටන් ගන්නවා නේ දැන්


𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now