Chapter 30 📸

935 248 93
                                    

"නිදිමතයි ඕයි!" ජන්කුක් පිසා එකේ අන්තිම කෑල්ලත් කළා ටේහ්යුන්ග් ගෙනත් දීපු ඔරේන්ජ් ජුස් එකත් බීලා සෝෆා එකේ කකුල් දෙක උඩ දාගෙන ඔලුව පහලට දාගෙන කෑගැහුවේ වොෂ් එකක් දාගන්න ගිය ටේහ්යුන්ග්ට කෑගැහුවා..

"කුකී වොෂ් එකක් දාගන්න.." ටේහ්යුන්ග් එයාගේ රූම් එකේ ඉදලම කෑගැහුවා...

"අයිෂ්... ඔව් ඒකත් හරි හොදට දොයියන්න පුලාම්.. " ජන්කුක් එහෙම කියන ගමන් කකුල් දෙක උඩ දාලා අනෙක් පැත්තට පිනුමක් ගහන්න හැදුනත් එයාගේ කොන්ද වැදුනේ එතැන තිබ්බ ටේබල් එකේ..

"ආව්ව්!!" ජන්කුක් සද්දෙන් ඇහෙන්නේ නැතිවෙන්න, එත් චුට්ටක් කෑගැහුවා!

"ෆක් යු!" ටේබල් එකට මිඩල් ෆින්ගර් ඒක පෙන්නුව ජන්කුක් කොන්ද අත ගගාම රූම් එකට ගිහින් ඉක්මනට වොෂ් එක්ක දාගන්න වොෂ් රූම් එකට ගියා... සීතල වුනත් සීතල වතුරට හුගක් ආදරය කරපු ජන්කුක් විනාඩි තිහක් හතලිහක විතර වොෂ් එකක් දාගෙන, එයා ආසම විදියට ෂෝර්ට් එකක් ඇදගෙන හෙව්වේ ලොකු ටී එක්ක.. ඒ උනාට එයා ලග තිබ්බේ ඇගට ෆිට් වෙන ටී ෂර්ට් විතරයි..

"අරයා ලග ඇති.." ක්ලොසෙට් ඒක ඇදල ඇදල අන්තිමේදී ජන්කුක් හිතුවේ ටේහ්යුන්ග් ලගට යන්න... එත් ටිෂර්ට් එකක් නැතිව යන්න! කමක් නෑ කෙල්ලෙක් යයි!

එහෙම හිතපු ජන්කුක් හිමින් සැරේ සිතලේම ගිහින් ටේහ්යුන්ග් ගේ දොරට තට්ටු කරා...

"එන්න කූ.. මං මේ photo ටිකක් එඩිට් කර.." ජන්කුක් දොරට තට්ටු කරද්දීම ටේහ්යුන්ග් කෑගැහුවා... ඒ නිසා ජන්කුක් දොර ඇරගෙන කාමරය ඇතුලට ගියෙ ටේහ්යුන්ග් ගේ අවසරයක් නැතිවම ක්ලොසෙට් ඒක අරින ගමන්...දොර අරින්න තට්ටු කරාට ක්ලොසෙට් ඒක අරින්න නම් එහෙම කරේ නැ..

"මොනා ද--" ටේහ්යුන්ග් ක්ලොසෙට් ඒක ඇරුනු සද්දෙට ජන්කුක් දිහා බැලුවත්, ඇස් දෙක ලොකු කරගෙනම අයෙත් තමන් කලින් හැරිලා හිටිය ලැප් ඒක පැත්තටම හැරුනා..

"මොකද ඔයා!?" ටේහ්යුන්ග් ජන්කුක් දිහා නොබලාම ඇහුවේ ජන්කුක් ටී එකක් හොයන්න පටන් ඇරන් තියෙද්දී..

"ලොකු හුඩි එකක් හ‍රි ටී එකක් හ‍රි තියේ ද?" ජන්කුක් ඇහුවේ ගානකට නැතිව...

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now