Chapter 24 📸

987 261 38
                                    

"කූ රෙඩි ද?" ටේහ්යුන්ග් එක පාරටම ජන්කුක් ගේ කාමරයට ඇතුළු වෙලා ඇහුවා.. ජන්කුක් තමංගේ lip piercing එක ගලවමින් හිටියා..

"ඔව් හ්යුන්ග් පොඩ්ඩක් ඉන්න.." ජන්කුක් piercing එක පොඩි බොක්ස් එකකට දාන ගමන් කිව්වා..

"ඇයි එක ගැලෙව්වේ.?" එක පාරටම ටේහ්යුන්ග් ජන්කුක් ගෙන් ඇහුව...

"ඇයි අහන්නේ? මට මාස්ක් එකක් එක්ක එක දාගෙන ඉන්න අමාරුයි.. " ජන්කුක් හිනා වෙන ගමන් කිව්වා..

"අහ්හ්හ් හරි.. ඔයා ලස්සනයි.." ටේහ්යුන්ග් හිනා වෙලා ජන්කුක් ගේ ඇදෙන් ඉදගන්න ගමන් කිව්වා..

"නො නො... තව ඩෙනිම් ජැකට් එකක් තියෙනවා.." ජන්කුක් එහෙම කියන ගමන් කොනක පොඩි පුටුවක් උඩ තිබ්බ තමන්ගේ ඩෙනිම් ජැකට් එක අතට ගන්න ගමන් කිව්වා..

"ඔයා අදින්නේ නෑ ද?" අයෙත් ජැකට් එක තියලා මිරෝ ටේබල් එකේ තිබ්බ චෙයාර් එකේ ඉදගන්න ගමන් ජන්කුක් ඇහුවා...

"ඇයි මට අමුතු කම්මැළි කමක් දැනෙන්නේ... අපි රෑට යං ද? අපි මුවී එකක් බලමු.." ටේහ්යුන්ග් ජන්කුක් ගේ ඇදෙන් නිදාගෙන ඈනුමක් යවන ගමන් ජන්කුක් ගෙන් ඇහුවා..

"යාහ් සිරියස්ලි? තමුසෙට ඕක කියන්න මං ඇඳුම ඇඳ ගන්නකං ඉන්න ඕනේ උනාද.." ජන්කුක් පුටුවෙන් නැගිටලා ටේහ්යුන්ග් ලගට ගිහින් කෑගහන ගමන් ඇහුවා...

" දැනුයි කම්මැළි කම දැනුනේ! මෙච්චර වෙලා යන්න ඕනේ වුනා.. එත් දැන් කම්මැළි.. " ටේහ්යුන්ග් මිමිනුවා..

"සඃ.." ජන්කුක් එහෙම කියන ගමන් ටේහ්යුන්ග් එහා පැත්තෙන් ඇලවුනා..දෙන්නා මොහොතක් සීලින් එක දිහා බලාගෙන හිටියා..

"සින්දුවක් කියන්න.." ටේහ්යුන්ග් ඔලුව ජන්කුක් දිහාට හරවලා කිව්වා..

"Memories follow me left to right, I can feel you over here, I can feel you here..You take up every corner of my mind...
Your love stays with me day and night
I can feel you over here, I can feel you over here
You take up every corner of my mind" ජන්කුක් එයාගේ රිසන්ට් සෝන්ග් එකේ ලයින් ටිකක් කියාගෙන ගියෙ සීලින් එක දිහා බලගේනමයි...ටේහ්යුන්ග්ත් සීලින් එක දිහා බලාගෙන ජන්කුක් ගේ කටහඩ අහගෙන හිටියා..

"මං ඒ සින්දුවට ආසයි!!" ටේහ්යුන්ග් මිමිනුවා..

"ඇයි?" ජන්කුක් තමන්ගේ ඔලුව ටේහ්යුන්ග් දිහාට හරවල ඇහුවා..

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now