Chapter 16 📸

1.1K 298 82
                                    
ජන්කුක්? කොහෙද ඔයා?

ඕඕ.. මං එයාර්පෝර්ට් එකේ හ්යුන්ග්..

අහ්හ්හ් හොදයි..පරිස්සමින් එන්න කොල්ලෝ..

හ‍රි හ්යුන්ග්..

මේ.. මං කෑම එක ඇරන් එන්නම්.. 🌚🌚

හ‍රි හ්යුන්ගි...

ජන්කුක් එයාගේ ෆ්ලයිට් එකේ ඉදගෙන හිටියේ.. ටේහ්යුන්ග් මේසේජ් එක බලලා ඕෆ්ලයින් ගිහින් තිබුන..එත් එක්කම ජන්කුක් ටේ මේසේජ් වගයක් ආවා..

Vante has sent 6 photos

Vante has sent 6 photos

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now