Chapter 19 📸

1K 289 207
                                    

"මේ මගේ අපර්ට්මන්ට් එක.." ටේහ්යුන්ග් ජන්කුක් ගේ සුට්කේස් දෙක තමන් විසින්ම අරගෙන එයාගේ අපාර්ට්මන්ට් එක ඇතුලට ඇතුළු වෙමින් කියුවා..ඒ උනාට ජන්කුක් නම් හිටියේ ටේහ්යුන්ග්ටත් කලින් ගෙට ඇතුල් වෙලා ලිවින්ග් රූම් එකේ තිබුණු ග්ලාස්  වින්ඩොව් එකකින් නිව්යෝර්ක් දිහා බලාගෙන..

"වොඃ.. එක ලස්සනයි.." අතුල් වෙද්දීම තිබ්බේ නිව්යොර්ක්‌ නගර හොදින් පේන glass window එකකින් ජන්කුක් නගර දිහා බලන ගමන් කියුවා..

"ඔකේ ජන්කුක්.. නිව්යෝර්ක් ලස්සනයි! මගේ අසරණ අපර්ට්මන්ට් එක ලස්සන ද කියන්න.." ටේහ්යුන්ග් ජන්කුක් ලගට ගිහින් ඔලුවට තට්ටුවක් දාන ගමන් ජන්කුක්ව එයාගේ අපාර්ට්මන්ට් එක පැත්තට හරවන ගමන් කියුවා...

"එකත් ලස්සනයි.. " ජන්කුක් අසරණ විදියට ටේහ්යුන්ග්ට හිනා වෙලා කියුවා..

"හරි මං දන්නවා.. ටිකක් අපිලිවලයි!" ටේහ්යුන්ග් හිනා වෙලා සෝෆා එකේ තිබුණු එයගේ ඩෙනිම් එකඅතට අරගන්න ගමන් කියුවා..

"අනි.. අනි..අනියා.. අවුලක් නෑ.. මගේ ගෙදර මීට වඩා අවුල්..."ජන්කුක් තමන්ට වඩා උස ටේහ්යුන්ග් ගේ උරෙස්සෙන් අතක් තියාගෙන හිනා වෙන ගමන් කියුවා.. හිනා වෙන ජන්කුක් දැකල ටේහ්යුන්ග්ටත් හිනා..

"මං ඔයාට කන්න දෙයක් හදන්නම් ද? නැත්නම් ඩිනර් එකම ගමු ද එළියෙන්..?" ටිකකින් දෙන්න හිනා වෙලා ඉවර වෙද්දී ටේහ්යුන්ග් ඇහුවේ ජන්කුක් ආයෙත් හිනා වෙද්දි..

"උබට පිස්සු ද.." ජන්කුක් හිනා වෙන විදිය දැකලා ටේහ්යුන්හ් ආයෙත් හිනා වෙද්දී ජන්කුක් තවත් හයියෙන් හිනා වුනා..

"මට බෑ බං.." ජන්කුක් තවත් හිනා වෙන ගමන කියුවා..

"ඇති ඇති නවත්වන්න.." ටේහ්යුන්ග් එහෙම කියද්දී ජන්කුක් නැවැත්වුවත් ආයෙත් දෙන්නගේ මුණ දිහා බලන් හිටිය දෙන්න ආයෙත් හිනා වෙන්න ගත්තා..

(අපේ අක්කයි මායි 😹😹)

"මේ සැරේ ඇති අහ්හ්හ්.." ජන්කුක් එහෙම කියලා හිනාව නැවැත්වුවේ ටේහ්යුන්ග්ත් නවත්වද්දී..

"ඔකේ කන්න මොනා ද ඕනේ.." ටේහ්යුන්ග් අහද්දී ජන්කුක්ට හිනා යන්න ආවත් තාම තමන් පිස්සෙක් කියලා පෙනන්න කාලේ නෙවේ කියලා තෙරුන් අරගත්තු ජන්කුක් හිනාව පාලනය කරගෙන උත්තර දුන්නා..

𝗣𝗵𝗼𝘁𝗼𝗽𝗵𝗶𝗹𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now